ප්‍රසිද්ධියේ කතා කිරීම (PUBLIC SPEAKING)

” ඔබට පිරිසක් ඉදිරියේ කතා කළ හැකි නම්, ඔබට බලපෑම් කළ හැකි ය. ඔබට බලපෑම් කළ හැකි නම් ඔබට ජීවිතය වෙනස් කළ හැකි ය. “ ප්‍රසිද්ධියේ කතා කිරීම නොහොත් Public speaking යනු යම් පිරිසක් ඉදිරියේ තොරතුරු සන්නිවේදන කිරීමේ හැකියාව යි. ප්‍රසිද්ධ කථන කුසලතා ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට සහ අවස්ථා නිර්මාණය කිරීමට උපකාරි වන …

ප්‍රසිද්ධියේ කතා කිරීම (PUBLIC SPEAKING) Read More »