පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නැනෝ-තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදිත මතුපිට ආරක්ෂකය – ‘නැන් ඩොක්’ (nanDOC)
ක්ෂුද්‍ර ජීවීන් හෝ ‘විෂබීජ’ සෑම තැනකම වාසය කරයි. එය වාතයේ, ආහාර, ශාක හා සතුන්, පස හා ජලය මෙන්ම අපගේ ශරීරය ඇතුළු අනෙකුත් සෑම මතුපිටකම දැකිය හැකිය. නිතිපතා අත් සේදීම, රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා නොපැවැත්වීම, දූෂිත ආහාර හා ජලය භාවිතයෙන් වැලකීම, එන්නත් කිරීම, සුදුසු ඖෂධ භාවිතය සහ බහුලව ස්පර්ශ වන පෘශ්ඨයන් …