කොරෝනාවෙන් කරලියට ආ WHO

ලෝකය පුරා කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමඟ වර්තමානය වන විට ලොව පුරා දිනෙන් දින කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් මෙන්ම කොරෝනා රෝගයෙන් මරණයට පත් වන සංඛ්‍යාවද අති විශාල ලෙස ඉහල යමින් පවති. මේ වන විට ලෝක සමස්ත ජනග්‍රහණයෙන් මිලියන 53 කට අධික පිරිසක් කොරෝනා රෝගීන් බවට පත් වී ඇති අතර මිලියන 1.3 කට අධික කොරෝනා මරණ සංඛ්‍යාවක් …

කොරෝනාවෙන් කරලියට ආ WHO Read More »