ලාේක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලිය නිමාවට
Summer Universiade 2019 නොහොත් ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරඟාවලිය ඉතාලියේ Naples නුවරදී ජූලි මස 3 වැනිදා ආරම්භ වූ අතර ජූලි මස 14 වැනිදා මෙම තරඟාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අවසන් විය. ක්‍රීඩා අංශ 18 කින් සමන්විත මෙම තරඟාවලිය සඳහා ලොව පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ …