නෙස් විලෙහි රාක්ෂයා පුරාවෘත්තයක් පමණක්ද ?
Loch Ness යනු ඉන්වර්නස් සිට නිරිත දෙසින් ආසන්න වශයෙන් කිලෝමීටර 37 ක් දක්වා විහිදෙන ස්කොට්ලන්ත කඳුකරයේ විශාල මිරිදිය විලකි.නෙස් යන නාමය මෙයට ලැබී ඇත්තේ උතුරු කෙළවරේ සිට ගලා බසින නෙස් නම් ගංගාව නිසාය.මෙහි මතුපිට ප්‍රමාණයෙන් මෙය දෙවනි වන්නේ ලොමොන්ඩ් විලට පමණකි.ගැඹුරින් මෙය දෙවැනි වන්නේ Morar නම් විලට පමනි.එංගලන්තයේ සහ වේල්සයේ ඇති සියලුම විල් වලට …