සිරි වෙසඟේ මිහිරි අසිරිය

පරක් තෙරක් නොපෙනෙන අති දීර්ඝ සංසාර ගමනක පටිච්චසමුප්පන්නව ඉපදෙමින් මැරෙමින්, ඒ අතර හුවමාරුකරන විවිධාකාර චරිත අතර අනේකවිධ ක්ලේශයන්ගෙන් බැටකමින්, ඉබාගාතේ ඇවිද යන සාංසාරික සත්ත්වයාට ඉන් සදහටම මිදී, ශාන්ත ප්‍රණීත සුව ඇති නිර්වාණය නොහොත් සසර නැවැත්ම කරා ගමන් ගන්නා මාර්ගය පෙන්වා වදාළ උත්තරීතර ශාස්තෘන් වහන්සේගේ තෙමඟුල සිහිපත්කරන උතුම් වෙසක් පොහොය දිනය අදයි. “බුද්ධෝ හවේ කප්ප සතේහි …

සිරි වෙසඟේ මිහිරි අසිරිය Read More »