The Story of a Real Man

ලෝකය තුළ මෙතෙක් පැවති ග්‍රන්ථ සාහිත්‍යය අතරින් තවමත් සියලු සිත් තුළ නොමැකෙන අනභිභවනීය සලකුණක් තබා ඇති සාහිත්‍යයක් ලෙස “රුසියානු ග්‍රන්ථ සාහිත්‍යය” නොබියව පෙන්වාදිය හැක. මිනිසාගෙ චිත්ත සන්තානය තුළ සැඟවී ඇති බොහෝ ආදරණීය, කුරිරු, ශක්තිමත් ආදී වූ බොහෝ සිතුවිලි මිනිසාට සමීප කරවීමට සහ නැවත නැවත සිතා තම ජීවිත තුළට යහපත් යමක් ඇතුල් කරවාලීමට තැත් දරන රුසියානු …

The Story of a Real Man Read More »