Menu
Menu
bamboo

සොබාදහමේ විශ්මිත නිමැයුම , චීන උණ ගස

ප්‍රාග් ඓතිහාසික යුගයේ පැරණිතම ජනාවාසවල සිටම, විශිෂ්ට කලාත්මක සංවේදීතාව මත පදනම්ව සුවිශේෂී සංස්කෘතියක් වර්ධනය කර ගෙන ඇති රටක් ලෙස චීනය සුප්‍රසිද්ධය.  පරිසරයත් සමග ඍජුවම සබැඳුනු දිවි පෙවෙත චීනයේ කැපී පෙනෙන ලක්ෂණයකි. චීනයට ආවේණික තවත් එක් සුවිශේෂි අංගයක් ලෙස චීන උණ ගස හැඳින්විය හැකිය.  

චීන ජාතිකයෝ උණ ගස් වගා කරති, එය සාමාන්‍යයෙන් චීන උණ ගස ලෙස හැඳින්වේ . ඔවුන් බීජ  වපුරා ජලය යෙදුවද පළමු වසර අවසන් වන තුරු කිසිවක් සිදු නොවේ.  එයට  දිගටම ජලය දමමින් පෝෂණය කරන නමුත් දෙවන වසර අවසන් වන තුරු කිසිවක්ම සිදු නොවේ.

තෙවන වසර අවසන් වීමෙන් පසුව පවා එය පැළ වීමට අපොහොසත් වන නමුත් දිගින් දිගටම ජලය , පොහොර යෙදීම හා රැකබලා ගැනීම කළ යුතුය. සිව්වන වසර අවසන් වන තුරුම කිසිවක් සිදු නොවීම විශ්මයට කරුණක් වනු නොඅනුමානය.නමුදු පස් වන අවුරුද්දේ දී ආශ්චර්යමත් හා විශ්වාස කළ නොහැකි ලෙස සතියක් ඇතුළත එය අඩි 90 ක් දක්වා වර්ධනය වේ.

වෙනත් වගාවන් මගින් එක් කන්නයක් තුළ ප්‍රතිඵල ලැබේ . ඍතු කිහිපයක් තුළ එම බෝග භුක්ති විඳීමට  හැකිවේ. නමුත් පස්වන වසර දක්වාම වර්ධනයක් නොපෙන්වන,සතියකින් පමණක් හදිසියේම අඩි 90 ක් දක්වා වැඩෙන ගසක්! එය සොබාදහමේ විශ්මිත දායාදයකි. 

ප්‍රශ්නය නම්,  චීන උණ ගස වර්ධනය වන්නේ සතියක් තුලද? නැතිනමි එය අවුරුදු 5 ක් සහ සතියක් තුළ වර්ධනය වී තිබේද? පිළිතුර පැහැදිලිය, මන්දයත් චීන උණ ගස් වගා කරන  පුද්ගලයා එය පෝෂණය කිරීම, ජලය දැමීම හා පොහොර යෙදීම නැවැත්වූයේ නම් එහි වැඩීම පිටතට නොපෙන්වන කාල පරිච්ඡේදයේදී ආශ්චර්යමත් උණ ගස නිසැකවම මිය යනු ඇත.

ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමද එක්තරා ආකාරයකට චීන උණ ගසක වැඩීමට සමානය. වසර ගණන මුළුල්ලේ පෙන්වීමට යමක් නොතිබුණද , උණ ගස එහි මූලය පුළුල් කරමින් ඉදිරි වර්ධනයට සූදානම් වන්නාක් සේ , තමා පිළිබද විශ්වාසය තබා ගැනීම තුලින් පසුව හෝ ප්‍රතිඵල ලබාගත හැකිවේ .

Yuwanika Wickramanayake
Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

68
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
trackback

free download sex games https://cybersexgames.net/

trackback

ocean online casino login https://casinoonlinek.com/

trackback

delaware online casino https://onlinecasinoad.com/

trackback
trackback

mgm grand online casino michigan https://conline-casinos-hub.com/

trackback

free online casino games win real money no deposit https://online2casino.com/

trackback

harrahs online casino pa https://casinoonlinet.com/

trackback

casino royale full movie online free https://casinosonlinex.com/

trackback

keto green smoothie https://ketogenicdiets.net/

trackback

keto chicken thighs https://ketogendiet.net/

trackback
trackback

writing about yourself essay https://anenglishessay.com/

trackback

essay writing helper https://topessayswriter.com/

trackback

what to write a college essay about https://yoursuperessay.com/

trackback

what to write college essay on https://howtowriteessaytips.com/

trackback

writing a critical essay https://checkyouressay.com/

trackback

free gay dating in australia https://gayprideusa.com/

trackback

free gay and lesbian dating https://gayfade.com/

trackback

learning critical thinking https://criticalthinkinginstitute.com/

trackback

can critical thinking be taught https://criticalthinking2020.net/

trackback

critical thinking strategies https://uncriticalthinking.com/

trackback
trackback

do video games cause violence essay https://tjvpn.net/

trackback

illustrative essay example https://vpn4home.com/

trackback

spongebob the essay https://vpnshroud.com/

trackback

writing an essay outline https://vpnsrank.com/

trackback

rhetorical analysis essay outline https://vpn4torrents.com/

trackback

national honor society essay example https://windowsvpns.com/

trackback

2provisionally

trackback

best gay dating sites for southwest florida https://gayfade.com

trackback

fcn free gay chat https://bjsgaychatroom.info/

trackback

gay teen dating an older partner https://gaypridee.com/

trackback

free gay video chat sites https://gaytgpost.com/

trackback

gay chat webcam room facebook https://gay-buddies.com/

trackback

san manuel online slots https://candylandslotmachine.com/

trackback

free slots to play https://pennyslotmachines.org/

trackback

gold fish casino slots https://slotmachinesworld.com/

trackback

m.2 optane memory slots https://slotmachinesforum.net/

trackback

carnival in rio slots https://slot-machine-sale.com/

trackback
trackback
trackback

free slots win real money https://411slotmachine.com/

trackback
trackback

dissertation help free https://buydissertationhelp.com/