Menu
Menu

සුපින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා

භික්ෂු, භික්ෂුණී , උපාසක , උපාසිකා යන සිව්වනක් පිරිස ස්තාපිත වුනු කාන්තාවගේ විමුක්තියට අත්‍යන්තයෙන්ම වැදගත් උනු බිනර පුන් පොහෝ දිනයේ වැදගත්කම් මොනවාදැයි විමසා බලමු. තුන්වරක්ම ප්‍රතික්ශේප වූ කාන්තා පැවිද්ද වෙනුවෙන් සිදුහත් කුමරුගේ සුළු මව ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු රෝහණ ගං තීරයේ පැවදි වූ කුමාරවරු 500 දෙනෙකුගේ බිරින්දෑවරු 500 ක පිරිස සමග හිස මුඩු කොට කසාවත් …

සුපින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා Read More »

දෛවයට අභියෝග කළ විශිෂ්ටයන්ගේ ක්‍රීඩා උළෙල 

1960 සිට පැවැත්වෙන ශාරීරික ආබාධ සහිතවූවන්ගේ ඔලිම්පික් උළෙල හෙවත් ‘පැරා ඔලිම්පික්’ ක්‍රීඩා උළෙල හි 16 වෙනි අදියර මේ වසරේ අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්විණි . 1960 රෝම ග්‍රිස්ම සෘතු ඔලිම්පික් උළෙල ට සමගාමීව ආරම්භ වුන මෙම ක්‍රීඩා උළෙල එතැන් පටන් සෑම ග්‍රීස්ම ඔලිම්පික් උළෙලකට පසුවම එම ඔලිම්පික් උළෙල පැවැත්වූ …

දෛවයට අභියෝග කළ විශිෂ්ටයන්ගේ ක්‍රීඩා උළෙල  Read More »

වේදිකාවෙන් බැස ගිය ප්‍රාසංගික සංගීතයේ රජු සුනිල් පෙරේරා

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂෙත්‍රයේ අසමසම හඬ පෞරුෂයකට උරුමකම් කියමින් තමන්ටම ආවේණික වූ අපූර්ව ගැයුම් විලාශයකින් රටක් රස ගැන් වූ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායන ශිල්පී හා සංගීතවේදී සුනිල් පෙරේරා මහතා අති දක්ෂ සංගීතඥයෙකු, කලාකරුවෙකු මෙන්ම විනෝදකාමී අරගලකරුවෙකි. මෙරට කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර සංගීතඥයෙකු වූ සුනිල් පෙරේරා ශ්‍රී ලාංකීය නාමය කණ්ඩායම් සංගීතය තුළින් ජාත්‍යන්තර වේදිකාවේ බබළවන්නේ …

වේදිකාවෙන් බැස ගිය ප්‍රාසංගික සංගීතයේ රජු සුනිල් පෙරේරා Read More »

beats JOURNAL – 8th Edition

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ඒකකය perabeats හි නිර්මාණශීලී සංකල්පයක අවසාන ප්‍රතිඵලය ලෙස beats JOURNAL අටවන පෙළගැස්ම ඔබ වෙත සාඩම්බරයෙන් තිළිණ කරන වගයි. සුපුරුදු පරිදි මෙවරත් දාර්ශනික පෙරවදන්, පාරිසරික උරුම, ව්‍යවසායකත්ව අත්දැකීම්, තාක්ෂණික නිර්මාණ, රසවින්දනීය තීරය, ජයග්‍රහණ සහ නව නිපයුම්, ක්‍රීඩා තොරතුරු, පුවත් වැඩසටහන් සහ නිරෝගී දිවි පෙවෙතක් සඳහා උපදෙස් ඇතුළු විශේෂාංග රැසක් ඔබ වෙත ඉදිරිපත් …

beats JOURNAL – 8th Edition Read More »

දෛවයට අභියෝග කළ ශ්‍රි ලාංකික වොන්ඩ(ර්) වුමන් ; ශවිනිගේ කතාව

නොයෙක් අභියෝග හමුවේ තම සිහින සියල්ලටම තිත තබන මිනිසුන් බොහෝමයක් ලෝකයේ දැක ගත හැකි නමුත් සියලූම අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් දෛවයට පවා අභියෝග කරමින් ජීවිතය යතාර්ථයක් කර ගත් අසහාය මිනිසුන් ද ලොව තුළ නැතුවාම නොවේ. ඔවුහු හුදෙක් අභියෝග ජය ගත්තා පමණක් නොව, අන් අයට ද ජීවිතය ජයගන්නට ආදර්ශයක් වූවා යැයි කිවහොත් නිවැරදිය. මේ සටහන තැබෙන්නේ …

දෛවයට අභියෝග කළ ශ්‍රි ලාංකික වොන්ඩ(ර්) වුමන් ; ශවිනිගේ කතාව Read More »