Menu
Menu
caves-main_resize_md

සොබාදහමේ භූගත විස්මය;ලොව ගැඹුරුතම වෙරොව්කිනා ගුහාව

විස්මයජනක භූගත අසිරිය විදහා පාන ලොව ගැඹුරුතම යෝධ ගුහා පද්ධතියට නිවහන වී ඇත්තේ ජෝර්ජියාවට මායිම් වන ඇබ්කාසියාවේ අරාබිකා මාසිෆ් වේ. ඒ අතුරින් සිරස් ගැඹුර මීටර් 2212 වන වෙරොව්කිනා ගුහාව ලොව ගැඹුරුතම ගුහාවයි. මෙම ත්‍රාසය සහ විස්මය පිරුණු ගුහාවේ පිවිසුම මීටර 3×4 හරස්කඩකින් යුක්ත වන අතර එය අරාබිකා මාසිෆ් වල බටහිර කොකේසස් හී ගග්‍රා කදු වැටියේ ක්‍රෙපොස්ට් සහ සොන්ට් කදු පාමුල මුහුදු මට්ටමේ සිට මීටර් 2285 ඉහළින් පිහිටා ඇත. 

1968 වර්ෂයේදී මුල් වරට සොයා ගන්නා ලද මෙම ගුහාව වසර මිලියන ගණනක් පැරැණි අතර ද්‍රාව්‍ය ඝන හුණුගල් වලින් පොහොසත් රළු කාර්ස්ට් භූ දර්ශනයකින් සමන්විත වේ. පෘථිවියේ භූගතව ඇති අති විශාලතම හුණුගල් ගුහාවක් ලෙසින්ද ප්‍රසිද්ධියට පත්ව ඇති වෙරොව්කිනා ගුහාවේ සත්‍ය පරිමාණය කාලානුරූපව සිදු වූ ගවේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ලෝකය හමුවේ හෙලිදරව් විය.

විෂමාකාරී භූ දර්ශනයකින් යුක්ත වෙරොව්කිනා ගුහාවේ සමහර ප්‍රදේශ ඉතා පටු වන අතර ශරීරය මිරිකීමට සමත් පලළක් සහිත වේ.1985 වෙරොව්කිනා ගුහා ගවේෂණයේ යෙදුණු ගුහා කිමිදුම්කරු ඇලෙක්සැන්ඩර් වෙරොව්කින් මෙම ගුහාවේ සිෆෝන් නම් ප්‍රදේශය ගවේෂණයට ගොස් මිය ගිය අතර වර්ෂ 1986 දී ඔහුගේ නමින් මෙම ගුහාව නම් කරන ලදී.

වෙරොව්කිනා ගුහාව පිළිබඳව සිදු වූ නවතම ගවේෂණය 2018 මාර්තු මාසයේදී රුසියානු ගුහා ගවේෂක පෙරෝවෝ ස්පෙලියෝ කණ්ඩායම විසින් සාර්ථකව නිම කරන ලද අතර වෙරොව්කිනාහී ගැඹුරුතම අඩිය කරා ළඟා වීමට ඔවුහු සමත් විය.

දුර්ලභ ඉස්සන්, ගෝනුස්සන් ඇතුළු භූගත ඝන අන්ධකාරයට අනුගත වූ අපෘෂ්ඨවංශික ජීවි විවිධත්වයකින් සහ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ගහන වූ වෙරොව්කිනා ගුහාවේ සිෆෝන් හෙවත් පහළම පර්‍යන්තය මීටර 15 පමණ දිගකින් සහ මීටර 8 පමණ පළලකින් යුක්ත වූ හුණුගල් වලින් වට වූ මනස්කාන්ත විලකින් සමන්විත වේ.

මීටර් 800ක පමණ ගැඹුරේදී ආරම්භ වන කුඩා අතු ගංගා හරහා ගලා බසින ජලය ගුහාව අතිශයින්ම තෙත් කරන අතර අර්ද්‍රතාවය 100% සංතෘප්ත අගයක පවතින අතර උෂ්ණත්වය 4⁰C – 7⁰C ක පරාසයක පවතී. ගුහාවේ ඇති භූගත දිය උල්පත් මගින් පණ ලබා එක්වරම කඩා හැලෙන මිරිදිය දිය ඇළි ද වෙරොව්කිනා ගුහාවේ ස්වාභාවික ත්‍රාසජනක බව ඔප් නංවයි. මෙම දිය ඇළි නිසා ගුහාව තුළ අධික ජල පරිමාවක් එකතු වන අතර ගුහා විවරයන් ජලයෙන් පිරී දරුණු ගංවතුර තත්ත්වයන් ඇති කරනු ලබයි.

මේ අනුව වෙරොව්කිනා ගුහාව ස්වාභාවිකව නිමැවුණු භූගත මිරිදිය ලෙනක් වශයෙන් ද වැදගත් වේ. පොළෝ තලය තුළ සැඟවුණු භූගත අසිරිය විදහා පාන ස්වාභාව ධර්මයාගේ තවත් විස්මිත නිමැවුමක් ලෙසින් වෙරොව්කිනා ගුහාව හඳුන්වා දිය හැකිය.

පබසරා ජයතිලක

ශාස්ත්‍ර පීඨය

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

66
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
trackback
trackback

lucky nugget online casino https://casinoonlinek.com/

trackback

caesars casino online https://casinogamesmachines.com/

trackback

online casino best payouts https://conline-casinos-hub.com/

trackback

casino online bonus no deposit https://onlinecasinos4me.com/

trackback

online casino win real money https://online2casino.com/

trackback

borgata online casino promo code https://casinoonlinet.com/

trackback

lucky creek online casino https://casinosonlinex.com/

trackback

keto diet before and after https://ketogendiet.net/

trackback

how to eat keto https://ketogendiets.com/

trackback

essay on writing https://anenglishessay.com/

trackback

best custom essay writing services https://topessayswriter.com/

trackback

writing expository essays https://yoursuperessay.com/

trackback

best custom essay writing services https://howtowriteessaytips.com/

trackback

writing a biographical essay https://checkyouressay.com/

trackback

lucas nother gay dating show https://gayprideusa.com/

trackback

gay dating hemet,ca https://gayfade.com/

trackback

how to get better at critical thinking https://criticalthinkingbasics.com/

trackback

common barriers to critical thinking https://criticalthinking2020.net/

trackback

critical thinking exercises https://uncriticalthinking.com/

trackback
trackback

writing a persuasive essay https://vpnshroud.com/

trackback

what is argumentative essay https://vpnsrank.com/

trackback

3unconcerned

trackback

gay dating denver, co https://gaypridee.com

trackback

gay conservative dating app https://gayprideusa.com

trackback

gay dating free https://speedgaydate.com

trackback

dating gay bear memphis https://gaysugardaddydatingsites.com

trackback

free gay chat lines in fitchburg,ma https://bjsgaychatroom.info/

trackback

gay filipino dating https://gaypridee.com/

trackback

gay chat colorado https://gaytgpost.com/

trackback

cleveland gay chat line numbers https://gay-buddies.com/

trackback

gay stoner dating https://speedgaydate.com/

trackback

free dragons lair slots https://2-free-slots.com/

trackback

play great africa slots https://freeonlneslotmachine.com/

trackback
trackback
trackback

my vegas slots cheat tool https://slotmachinesworld.com/

trackback

liberty slots casino https://slot-machine-sale.com/

trackback
trackback
trackback
trackback

free slots no downloads https://www-slotmachines.com/