Menu
Menu
jackson-anthony-90bce227-e886-4d62-bb1c-9432070a5ab-resize-750

ජැක්සන් ඇන්තනී මහතා

සාමාන්‍ය මනුස්සයෙක්ගේ චරිත කතාවක් කියන විදියට, උපතේ ඉඳලා වර්තමානය දක්වා වසරෙන් වසර ඔහුගේ ජීවිතය ගලා ඒම දක්වනවාට වඩා වෙනස් කතාබහකින් කතා කළ යුතු මනුස්සයෙක් හැටියට මට දැනෙන කෙනෙක් ජැක්සන් ඇන්තනි මහත්මයා. ඒ ඔහුගේම තියෙන සුවිශේෂත්වය හින්දා. ජැක්සන් ඇන්තනී කියන නමට ඉස්සරහින් පටබැඳිය යුතු පර්යාය නාමය එහෙමත් නැත්තම් විශේෂණය, භූමිකාව හෝ වෘත්තිය තෝරා ගන්න ඉතාමත් අපහසුයි. ඒක මට වගේම ඔබටත් පොදු දෙයක්.

සරලව ම කිව්වොත් ඔහු නළුවෙක්. අපි ඉපදෙන්නත් කලින් තිබුණු, වර්තමාන ලංකාවේ ඉහළම මට්ටමේ අධ්‍යක්ෂකවරුන් පිටපත් රචකයන් පවා පුදුම කරවන නිර්මාණ වන පළිගු මැණිකේ, කන්දෙගෙදර, කඩුල්ල, සුසීමා, පිටගංකාරයෝ වගේ ටෙලි නාට්‍යවලින් ඔහු මිනිස් හදවත්වල ඇතුල් පැත්ත ම පදිංචි වෙනවා. ඒ වගේම අකාල සන්ධ්‍යා වැනි දැවැන්ත පර්යේෂණාත්මක නිර්මාණ ඔස්සේ ඒ රංගධරයා ප්‍රේක්ෂකයා තුළ ස්ථාවර වෙනවා.

ඒ වගේම වාරුවෙන් යන මිනිස්සු කියන තම පළමු නාට්‍යයෙන් පස්සේ, බෙරහඬ, මධුර ජවනිකා, තාරාවෝ ඉගිලෙති වගේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ අක්මුල් විදහා දක්වන සදා නොමැකෙන නිර්මාණයන්ට එතුමාගේ දායකත්වය ලැබෙනවා. ඒ නාට්‍යකාරයෙක් විදියට.

“දෑස පියා ගත් කල” කියන සුසීමා ටෙලිනාට්‍ය අතිශය ජනකාන්ත ගීතය හරහා ජැක්සන් ඇන්තනි යන ගායකයා කලඑළි බහිනවා. ඔහුට අනුව නම්, ඒ රාගම පොඩි වී කුඹුරෙ වෙලෙන් එහාට ඇහෙන්න ජපන් මැන්ඩලීනය වාදනය කරමින් ගීත ගායනා කළ පියාගේ ආභාෂය. ඒ වගේම වෙනස් ආරකින් නූතන සංගීතය පෝෂණය කරන “ස්වර්ණපාලියෙ” වගේ ගීත එතුමා අතින් බිහිවෙන්නේ ගීත ගායකයෙක්ට සීමා නොවූ ගීත රචකයෙක් යන භූමිකාවත් ඔහු තුළට ආරෝපණය කරමින්ය.

එතුමා රංගනයෙන් දායක වුණු බව දුක, භවතරණ, අග්නිදාහය, ගිනි අවි හා ගිනි කෙළි වගේ විශිෂ්ට ගණයේ චිත්‍රපට මිනිස් හදවත් තුළ අමරණීයයි. එදා අපේ පුංචි කාලේ බොහෝම අපූරු චිත්‍රපටයක් වන සූරිය අරණ එතුමාගේ තවත් එක් විශිෂ්ට රංගනයක් විදහා පෙන්වන්නක්.

කළු ජූලිය පදනම් කරගනිමින්, ඒ සම්බන්ධ තම අත්දැකීම් තිරයකට මුසු කරන අපූරු චිත්‍රපටය “ඇසල කළුවර”, ඇඩ්‍රස් නෑ, අබා, එළිදැක්වීමට නියමිත එක ගෙයි සොකරි වගේ චිත්‍රපට හරහා ඔහුගේ කුඩා කල බලාපොරොත්තු වුණු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කියන භූමිකාව ඉතා සාර්ථක ව අතික්‍රමණය කර ඇති බව අපට පෙනේ.

දස්කොන්, සී රජ වගේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය හරහා ඔහුගේ අධ්‍යක්ෂණයේ විශිෂ්ටත්වය වගේම ඔහුගේ හසළ දැනුමත් විදහා දක්වයි.

ඔහුගේ මුල්ම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සිදු වෙන්නේ 1976 දී. ඒ ඔහුගේ උසස් පෙළ සමයේ දී. 1992 දී වේදිකාගත වූ ජුලියට්ගේ භූමිකාව ඔහුගේ තවත් එක් අපූරු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයක්.

එදා ඔහු තමන්ගේ මිශ්‍ර පාසලේ විවිධ විහිළු තහළුවලට ලක්වෙමින් හදාරපු බොහොම අපූරු ශිල්පයක් තමයි නර්තනය. ජැක්සන් ඇන්තනීට අනුව ඔහු ලබන එකම ශිෂ්‍යත්වය ඔහු ලබන්නේ නර්තන ශිල්පය සම්බන්ධයෙන්. ඒ බව දුක, බවතරණ චිත්‍රපටවල නර්තනයට දායක වීමට හඳපාන්ගොඩ සේදරං ගුරුන්නාන්සේගෙන් නිවසට.

ජැක්සන් ඇන්තනී මහතා මුල්වරට තම දක්ෂතාවය ඔස්සේ යම් මුදලක් උපයන්නේ චිත්‍ර ශිල්පය හරහා. සරලවම කිව්වොත් ඔහුගේ මුල්ම වෘත්තිය චිත්‍ර ශිල්පය. එතුමා සුහද, සිත්තර, ස්වර්ණ වගේ පැරණි චිත්‍ර කතා පත්තර වල ප්‍රකට චිත්‍ර චිත්‍රකතා ශිල්පියෙක්.

සමාජ මාධ්‍ය නොතිබුණු අපේ කුඩා කාලයේ අපේ ළමා මනස නිර්මාණශීලී කරපු ස්වර්ණවාහිනියේ විකාශය වූ හපන් පැදුර ජැක්සන් ඇන්තනි මහත්මාගෙ අධ්‍යක්ෂණයක්. එදා ළමා ගීතයෙන් අපිව මුසපත් කරපු මාධවී ඇන්තනී, සජිත අනුත්තර, කෝකිල පවන්, දිනූපා කෝදාගොඩ වගේ අය අද ක්ශේත්‍රයේ මහා රූස්ස ගස් වෙමින් ඉන්නවා.

2005 වසරේ ලංකා ඉතිහාසයේ මුල්වරට මුල්වරට ඇබෝස්ලි වත්තේ පටන් ත්‍රිකුණාමලය දක්වා පියවරෙන් පියවර, ඒ වටා ගොඩනැගෙන සංස්කෘතිය, ඉතිහාසය  මුසු කරමින් මහවැලි ගඟ දිගේ ගමන් කරන්න අපූරු සංචාරකයෙක් එකතු වෙනවා. ඒ ජැක්සන් ඇන්තනී මහත්මයා. ඉන්පස්සෙ ලෝකයේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවුණු ලෙසතෝ රාජ්‍ය මූලික කරගනිමින් නිමැවුණු සලංහන්තේ වැඩසටහන, අවාරයේ සිරිපා වැඩසටහන, මේ වන විට විකාශනය වන කළු ගඟ දිගේ වැඩසටහන ඔස්සේ ජැක්සන් ඇන්තනි මහත්මා සංචාරකයෙක් ලෙස හැඳින්විය හැකි වූවත්, ඇත්ත වශයෙන්ම ඔහු ඉන් එහා ගිය මහා සංස්කෘතියකට මගපෙන්වන්නෙක් යන භූමිකාව විද්‍යමාන කරන්නෙක්.

විටෙක මොහු මතවාදීමය කථිකයෙක් වෙනවා. උපතින් කතෝලිකයෙක් වුනු මෙතුමා බුද්ධ ධර්මය ගැන කතා කරද්දී, සිංහල සංස්කෘතිය ගැන කතා කරද්දී ඒ මතවාදීමය බව මොනවට සන්නිවේදනය වෙනවා. ඒ මතවාදීමය කථිකත්වය දේශපාලනයට ආරෝපණය කරන්න ගිහින් අසාර්ථක වුණාදෝ කියලත් වරෙක හිතෙනවා.කෙසේ වෙතත් මෙතුමාගේ මතවාදීමය බව, තර්කානුකූල බව මොනවට විදහා දක්වන වැඩසටහනක් තමයි එදා විකාශය වුණු මහා සිංහලේ වංශකතාව වැඩසටහන. එදා කුඩා දරුවන්, පාසල් ශිෂ්‍යයන් වෙලා හිටපු අපි ඒ හරහා අපේ දැනුමට යමක් එක්කර ගත්තා කියන ගෞරවය එතුමාට පිරිනැමිය යුතුමයි.

ජැක්සන් ඇන්තනී මහත්මා ගැන සඳහන් කළ යුතු තවත් වැදගත් ක්ෂේත්‍රයක් තමයි පුවත්පත් තීරුලිපි රචනය. අදටත් අන්තර්ජාලය ඔස්සේ ජැක්සන් ඇන්තනි මහත්මා ගැන හොයනකොට වෙනත් නම් යටතේ එන පනාපුත්‍ර කුහුඹුපැණියා ඔහුගේ ලේඛන දිවියේ රස මතකයන් සිහි කරනවා.

ඒ පනාපුත්‍රගේ මතක වස්තුව තීරු ලිපිය හරහා. එමෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙක් යන භූමිකාව ඔහුට ආරෝපණය කරන ඔහුගේ අග්‍රගණ්‍ය නිර්මාණ බොහෝමයක් තියෙනවා. උසස් පෙළ සිංහල විෂය හදාරන සිසුන්ට බොහෝම වැදගත් ග්‍රන්ථයක් වුණු “එබැවින් බිහිවිය මනමේ” ඒ අතර සුවිශේෂී. ඒ වගේම අබා, මහා සිංහලේ වංශ කතාව, කන්ද උඩ ගින්දර, පනාපුත්‍රගේ මතක වස්තුව ඉතා රසවත්, හරවත් නිර්මාණයන්.

තවදුරටත් මොහු හඳුන්වන්න අපූරු භූමිකාවක් තමයි පූරකයෙක් යන්න. 1996 සවන ගුවන් විදුලිය (පසුව ශ්‍රී fm) හරහා තම හඬ මුසු කරන මොහුගේ ස්වරයේ ගාම්භීරත්වය අතිශයින්ම කන්කළු යි.

මේ ආකාරයට එකී මෙකී නොකී බොහෝ ක්ෂේත්‍රයන් හරහා ප්‍රේක්ෂක, ශ්‍රාවක, පාඨක ජන හදවත්වල නොමැකෙන සලකුණක් බවට පත්වී සිටින ජැක්සන් ඇන්තනී මහතාට මට අනුව නම් දිය හැකි හොඳම නිර්වචනය වන්නේ, “ජැක්සන් ඇන්තනී ඔබ නිර්වචන විරහිත මනුෂ්‍යයෙක්”  යන්න යි.

ජනනි සෙව්වන්දි , ශාස්ත්‍ර පීඨය

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

70
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
trackback

blaz blue sex games https://cybersexgames.net/

trackback

top online casino https://casinoonlinek.com/

trackback

no deposit bonus online casino https://onlinecasinoad.com/

trackback

online casino arizona https://casinogamesmachines.com/

trackback

live online casino pa https://conline-casinos-hub.com/

trackback

caesars pa online casino https://onlinecasinos4me.com/

trackback

best online real money casino https://online2casino.com/

trackback

casino online sin deposito https://casinoonlinet.com/

trackback

best online casino usa real money https://casinosonlinex.com/

trackback

keto diet for women https://ketogenicdiets.net/

trackback

keto mayonnaise https://ketogendiet.net/

trackback

keto breakfast no eggs https://ketogenicdietinfo.com/

trackback

writing a literary analysis essay https://anenglishessay.com/

trackback

essay writing sites https://topessayswriter.com/

trackback

best online essay writing service https://yoursuperessay.com/

trackback

writing essays for money https://howtowriteessaytips.com/

trackback

write argumentative essay https://checkyouressay.com/

trackback

adam for adam gay dating https://gayfade.com/

trackback

best sites for gay dating https://gaysugardaddydatingsites.com/

trackback

what are common barriers to critical thinking https://criticalthinking2020.net/

trackback

compare and contrast essay examples for college https://topvpndeals.net/

trackback

college application essay format https://tjvpn.net/

trackback

evaluation essay example https://thebestvpnpro.com/

trackback

college essay format https://vpnshroud.com/

trackback

how to write an expository essay https://vpn4torrents.com/

trackback

college application essay https://windowsvpns.com/

trackback

3arizona

trackback

free gay dating site https://gaypridee.com

trackback

elderly gay men dating site https://gay-buddies.com

trackback

gay single free dating sites without registering https://gayprideusa.com

trackback

craigslist gay dating site https://speedgaydate.com

trackback

gay dating sites cape cod https://gayfade.com

trackback

free chat on gay webcam https://bjsgaychatroom.info/

trackback

gay men vs women dating as a bi man https://gaypridee.com/

trackback

pittsburgh gay chat https://gay-buddies.com/

trackback

dating british gay men https://speedgaydate.com/

trackback

golden casino free slots https://2-free-slots.com/

trackback

online slots real money https://freeonlneslotmachine.com/

trackback

red hawk slots tournament https://pennyslotmachines.org/

trackback

free slots on facebook https://slotmachinesworld.com/

trackback

wizard of oz slots free https://slotmachinesforum.net/

trackback
trackback

caesars free slots online https://download-slot-machines.com/

trackback

free slots casino https://411slotmachine.com/

trackback

pompeii slots free https://www-slotmachines.com/

trackback

free fun slots no download https://slotmachinegameinfo.com/