Menu
Menu
2020_Presidential_Election

ලොව වැඩිම අවධානයක් දිනාගන්නා ජනාධිපතිවරණය

ලොව වැඩිම පිරිසකගේ අවධානයක් යොමුවන ජනාධිපතිවරණය කුමක්දැයි ඇසුවොත් එයට නිසැකවම පැමිනෙන පිලිතුර වන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය යි .ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා 59 වන ඇමරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් 3 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරණය පැවත්වෙන දිනය ලෙස සලකන්නේ නොවැම්බර් මාසයේ පලමු සදුදා දිනට පසු යෙදෙන අගහරුවාදාය. එනම් මේ වසරේ එය ලබන නොවැම්බර් 3 වෙනිදාට යෙදී තිබෙයි.

ඇමරිකානු ජනාධිපතිවරණය මෙන්ම එරට පාලන ක්‍රමය ගත් කල මෙරට මැතිවරණ ක්‍රමයට මෙන්ම පාලන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් උසුලයි. ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රාන්ත 50 හා කොලොම්බියා දිස්ත්‍රික්කයෙන් සමන්විත අතර මධ්‍යම රජය හරහා සිදුවන සෘජු පාලනයක් වෙනුවට එක් එක් ප්‍රාන්තයේ ප්‍රාන්ත රාජ්‍යයන් මගින් එම ප්‍රදේශයට ආවේනික පාලනයක් සිදුවෙයි.

එක් එක් ප්‍රාන්ත, ඡන්ද විද්‍යාල හෙවත් “ඉලෙක්ට්‍රෝලර් කෝලේජ්” (Electoral College) වලින් සමන්විත වන අතර ඒ අනුව මුලු ඇමරිකාව තුල ඡන්ද විද්‍යාල 538 කින් සමන්විත වෙයි. එබැවින් ජනාධිපතිවරණය ජයගැනීමට නම් අපේක්ෂකයකු අවම වශයෙන් ඡන්ද විද්‍යාල 269 ක් දිනාගැනීම අනිවාර්ය වෙයි.

ඇමරිකානු ජනාධිපතිවරණය තුල වඩා ජනප්‍රියත්වයක් උසුලන්නේ එරට ප්‍රධාන පක්ෂ දෙක වන රිපබ්ලිකන් හා ඩිමෝක්‍රොටික් පක්ෂ දෙක පමනක් වූවත් තවත් සැලකිය යුතු අපේක්ෂකයන් පිරිසක් මෙම මැතිවරණය සදහා ඉදිරිපත්වෙයි. කෙසේ වෙතත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරැනු කොට අනෙක් අපේක්ෂකයන්ට මැතිවරණයට තරග කිරිමට එක් එක් ප්‍රාන්ත තුල මැතිවරණ නිතියට අනූකුලව අවස්ථාව ලබාගත යුතුවෙයි. එ අනුව ශ්‍රි ලංකාවේ මෙන් මුලු රටටම සියලු අපේක්ෂකයන්ගෙන් යුත් එක් ඡන්ද පත්‍රිකාවක් වෙනුවට ඇමරිකාව තුල එක් එක් ප්‍රාන්ත තුල විවිධ ජනාධිපති අපේක්ෂකයන් ගෙන් යුත් ඡ්න්ද පත්‍රිකාවක් ඡන්ද දායකයා අතට පත්වෙයි .

මෙවර ජනාධිපතිවරණය සැලකු විට එරට ප්‍රධාන පක්ෂ වන රිපබ්ලිකන් පක්ෂයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වදින අතර ඔහුගේ උප ජනාධිපති තනතුර සදහා වත්මන් උප ජනාධිපති මයික් ස්පෙන්ස් තරග වදී. ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජෝ බයිඩින් තරග වදිද්දී උප ජනාධිපති ධූරයට ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානු සෙනෙට් සභිකවරියෙකු වූ කමලා හැරිස් තරග වදී. එම පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාට ප්‍රාන්ත 50 හා කොලොම්බියා දිස්ත්‍රික්කයේ ඡ්න්ද විද්‍යාල 538 වෙනුවෙන්ම තරග වැදිමට අවස්ථාව හිමිවෙයි. මීට අමතරව ලිබටේරියන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා ජෝ ජෝජේන්සන් හා උප ජනාධිපති අපේක්ෂක ස්පයික් කොහෙන් ටද ප්‍රාන්ත 50 හා කොලොම්බියා දිස්ත්‍රික්කයේ ඡ්න්ද විද්‍යාල 538 වෙනුවෙන්ම තරග වැදිමට අවස්ථාව හිමිව තිබෙයි. හරිත පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හොවී හෝකින්ස් ප්‍රාන්ත 30 ක ඡ්න්ද විද්‍යාල 381 වෙනුවෙන් තරග වැදිමට අවස්ථාව හිමිව තිබෙයි. ඔවුන්ට අමතරව ලිබරල් සමාජවාදී පක්ෂයේ ග්ලෝරියා ලා රිවියා,එලයන්ස් පක්ෂයේ රොකී ඩී ලා ෆුවෙන්ටේ,කොන්ස්ටිටියුෂන් පක්ෂයේ ඩොන් බැල්න්කෙන්ෂිප්,ස්වාධීන අපේක්ෂකයක් ලෙස ඩොන් බැලෙන්කෙන්ෂිප්,බර්ත්ඩේ පක්ෂයේ කැනී වෙස්ට්,ඇමරිකන් සොලිඩරිටි පක්ෂයේ කැනී වෙස්ට්,බිකමින් වන් නේෂන්( Becoming One Nation) පක්ෂයේ ජේඩ් සිමෙන්ස් ප්‍රාන්ත කිහිපයක් සදහා තරග කිරිමට අවස්ථාව හිමිවෙයි.

ඇමරිකානු ජනාධිපතිවරණය අපේක්ෂකයන් තෝරාගැනීම සදහාද එක් එක් පක්ෂයේ පක්ෂ නියෝජිතයන් ඡන්දය භාවිතා කරන ඡන්ද විමසීමක් පවත්වන අතර එම මැතිවරණ වලින් ජයගන්නා අපේක්ෂකයා මැතිවරණ පවත්වන වසරේ ජූනී හෝ ජූලී මාසවල පවත්වන පක්ෂ සමුලුවකදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත්කෙරේ.එ අනුව රිපබ්ලිකන් පක්ෂයේ මූලික මැතිවරණ වලදි මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ට තරගකාරී නොවූවත් ඩිමොක්‍රටික් පක්ෂයේ මූලික මැතිවරණ ඉතා තරගකාරී වූ අතර එහිදී ජෝ බයිඩින් තම ආසන්නතම ප්‍රතිවාදියා වූ බර්නි සැන්ඩන්ස්ට වඩා වැඩි නියෝජිතයින්ගෙ කැමැත්ත ලබාගනිමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්විය.

ඇමරිකානු ජනාධිපතිවරනයේ සුවිශේෂි කරැනක් වන්නේ ජනප්‍රිය ඡන්ද ලබාගැනිමට වඩා ඡන්ද විද්‍යාල ජයග්‍රහනය තුලින් ජනාධිපතිවරයා තීරණය වීමයි.මෙම ඡන්ද විද්‍යාල ප්‍රමානය එක් එක් ප්‍රාන්ත අනුව වෙනස් වෙයි. පෙන්සිල්වේනියා ප්‍රාන්තය වෙනුවෙන් ඡන්ද විද්‍යාල 29, ෆ්ලෝරිඩා ප්‍රාන්තය වෙනුවෙන් 25 ,ටෙක්සාස් ප්‍රාන්තය වෙනුවෙන් 38 ආදිය මීට උදාහරණ වෙයි. ප්‍රාන්ත 48 කම ඡ්න්ද විද්‍යාල සදහා නියෝජිතයන් සියල්ල ජයග්‍රාහී අපේක්ෂකයාගේ පක්ෂයට අවස්ථාව ලැබෙයි.

ඇමරිකානු ජනාධිපතිවරණයේ තවත් සුවිශේෂ සිද්ධියක් වන්නේ ජනාධිපතිවරණය ට පෙර අපේක්ෂකයන් අතර පවත්වන විවාදයි. එම විවාද වල ප්‍රතිඵල බොහෝවිට මැතිවරණ අවසන් ප්‍රතිඵල තීරණය වීමටද බලපායි. මෙම විවාදයකට ප්‍රධාන අපේක්ෂකයන් නොවෙන අපේක්ෂකයන් ට සහභාගිවිමට නම් මැතිවරණ පෙර සමීක්ෂණ වලදී 15% ක ප්‍රසාදයක් ලබාගත යුතුය. ඒ අනුව අවසන් වරට තුන්වෙනි අපේක්ෂකයෙක් සහභාගිවුයේ 1992 වසරේ ජනාධිපතිවරණය දී වෙයි.

ඇමරිකානු ජනාධිපතිවරණය දි ඡන්දය පවත්වන දිනයද (කාලසිමාව) ප්‍රාන්ත අනුව වෙනස්වෙයි. ඒ අනුව ඇතම් ප්‍රාන්ත වල මසක පමණ සිට ඡන්දය භාවිතා කිරිමට අවස්ථාව තිබෙන අතර ඇතැම් ප්‍රාන්ත තුල එය දින කිහිපයකි. ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මේවන විටත් ඡන්දය භාවිතා කර අවසන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව රටෙන් පිට සිටින එරට පුරවැසියන් ට ද ආරක්ෂක හමුදා ආදියටද ඡන්දය ප්‍රකාශකිරීමේ විශේෂ ක්‍රමයක් එරට ස්ථාපනය කර ඇත.

මෙවර ජනාධිපතිවරණය මුලදී ජනාධිපති ට්‍රම්ප් ට වාසි සහගත වූවද කොරෝනා පාලනයේ අසාර්ථකතවය හා ඔහුගේ ඇතැම් ප්‍රතිපත්ති නිසා ප්‍රසාදය අඩුවී මේ වනවිට දැඩි තරගකාරී හා ප්‍රතිඵල පුරෝකතනය අවිනිශ්චිත තත්වයට පත්ව තිබෙයි.

ඒ අනුව මෙවර ඇමරිකානු 46 වන ජනාධිපතිවරයා කවුද යන්න නොවැම්බර් 4 වෙනිදා සවස් යාමය වනවිට තීරණය වීමට බොහෝවිට ඉඩ ඇත.

අශාන් දිසානායක

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

80
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Williamemity
Guest
Williamemity

online dating service
teen dating websites

Kevinses
Guest
Kevinses

gay man dating
dating around netflix gay asian
altanta gerogia gay dating

trackback

cyclic keto diet meal plan https://ketorecipesnew.com/

trackback

free gay huge dick dating https://gaychatrooms.org/

trackback

our time gay dating https://gaydatingzz.com/

Kevinses
Guest
Kevinses

tiffany pollad gay dating
sugar daddy gay dating
gay japanese dating

Kevinses
Guest
Kevinses

dating as a gay christian
popular gay dating websites
interracial gay dating sites

Kevinses
Guest
Kevinses

free gay dating michigan
asian gay dating
gay herpes dating

trackback

gay dating game on steam https://freegaychatnew.com/

trackback

gay black men dating cancun https://gaychatgay.com/

Patricknic
Guest
Patricknic

online dating for gay men
100% free gay dating sites
gay dating minneapolis

Patricknic
Guest
Patricknic

gay deaf dating
gay dating st louis
gay new york dating onlylads

Michaeltoors
Guest
Michaeltoors

gay girls dating
gay leather dating
gay dating in denver

trackback

good dating site for gay men https://dating-gaym.com/

trackback

gay gaming dating site https://datinggayservices.com/

trackback

gay dating site what is “gen” https://gaydatingcanada.com/

HenryDange
Guest
HenryDange

gay guide to dating
best gay dating websites 2021
gay dating men profile

trackback

gay dating sites in usa https://gayonlinedating.net/

trackback
trackback

help writing college essay https://essaywritercentral.com/

GustavoCrown
Guest
GustavoCrown

homework help desk
essay reworder

trackback

what to write my college essay about https://essaypoints.com/

trackback

help writing an essay https://essaysnet.com/

trackback

help write essay https://online2casino.com/

trackback

writing essay service https://onlinecasinos4me.com/

MatthewWeeli
Guest
MatthewWeeli

help with dissertation
essay writers online

trackback

writing a narrative essay about yourself https://student-essay.com/

trackback

websites that write essays https://essaytodo.com/

trackback

mba essay writing services https://dollaressays.com/

Brandonteash
Guest
Brandonteash

writing the college essay
process essay
another word for however in an essay

Donalddus
Guest
Donalddus

collehe essay
essay introduction examples
how long is a essay

trackback

hentai sex slave training games https://winsexgames.com/

trackback
trackback

bedroom sex games https://cybersexgames.net/

trackback

winstar online social casino https://casinoonlinek.com/

trackback

paypal online casino https://casinogamesmachines.com/

trackback

hollywood casino online promo code https://conline-casinos-hub.com/

trackback

ceasars casino online https://casinosonlinex.com/

trackback

cauliflower mac and cheese keto https://ketogenicdiets.net/

trackback

keto egg drop soup https://ketogendiets.com/

trackback

writing an opinion essay https://anenglishessay.com/

trackback

australian essay writing service https://topessayswriter.com/

trackback

pay someone to write my essay https://yoursuperessay.com/

trackback

college essay writing https://checkyouressay.com/

trackback

dating tip for gay guy https://gayfade.com/