Menu
Menu

“සමාජ දුරස්ථභාවය” හා “ස්වයං නිරෝධායනය”

චීනයෙන් හිස ඔසවා මේ වන විට ඉතාලිය, ඇමරිකාව, ශ්‍රී ලංකාව ද ඇතුලු ව ලොව රටවල් රාශියක් පුරාවට උඩු දුවන ලද මාරාන්තික වයිරසයකි, covid-19. මේ වන විටත් එය, 150 යකට අධික ශ්‍රී ලාංකික වැසියන් ආසාදනයට ලක් කොට ඇත. ලොවක් එක්වී ඊට ප්‍රති ඖෂධයක් නිපදවීමට දරන මෙවන් උත්සාහයක් තුල, ලොව බලවතුන්ගේ මුවින් නැගෙන, මගෙත් ඔබගේත් කනට වැකෙන ප්‍රධාන පෙළේ වචන දෙකකි. එනම්, “සමාජ දුරස්ථභාවය” (social distancing) හා “ස්වයං නිරෝධායනය” (self-quarantine).

කුමක්ද මේ සමාජ දුරස්ථභාවය හා ස්වයං නිරෝදායනය කියන්නෙ? ලොව විද්වතුන්ට අනුව, සමාජ දුරස්ථභාවය යනු, යම්කිසි පුද්‍ගලයෙකු සමාජමය වශයෙන් තවත් පුද්ගලයෙකු හෝ පුද්‍ගල කණ්ඩායමක් සමඟ ගැටීම වළකාලන, යම්කිසි පාලනමය අවස්ථාවකි. WHO හි විද්වතුන් අද එය “physical distancing” හෙවත් කායිකමය වශයෙන් කෙරෙන දුරස්ථභාවයකට අනුරූප කොට ඇත. එය ක්ෂණයකින් පැතිරී යන මෙවන් අදිසි තත්වයකට ගත හැකි ඵලදායී පිලිතුරක් බවත් සඳහන් වෙයි. ස්වයං නිරෝධායනය යනු එවන් තත්වයකින් අත්මිදීමට ගත හැකි වැළැක්වීමේ උපක්‍රමයකි. එනම්, තනි තනි වශයෙන් ගත යුතු පුද්ගල පිරිසිදුභාවය හා ස්වයං ආරක්ෂණය හා සබැඳි කරුණකි.

ලොව සමීක්ෂණවලින් තහවුරු වී ඇති පරිදි මෙවන් තත්වයකින් මිදීමට නම්, අවම වශයෙන් මෙම සමාජ දුරස්ථභාවය අඩි 6 ක් වත් විය යුතු ය. එනම් මීටර 2 ක් පමණවත් විය යුතු ය. නමුත් ලංකාව තුල එය අවමය මීටරයක් දක්වා සීමා කර ඇති බවත්, ප්‍රායෝගික තත්වය තුළ මෙම මීටරයක දුර රැකීම වුව ද ගැටලුකර තත්වයක් වී ඇති බවත් පෙනී යයි. ඒ අනුව කොරෝනා මර්දනයට විසඳුමක් ලෙස ගෙනෙන මෙම සමාජ දුරස්ථභාවය තුලින්, අපේක්ෂා කළ අයුරින්ම ප්‍රතිඵල ගෙන ඒද යන්න නම් ගැටලුවකි. මන් ද, මෙය ක්‍රියාවට නැංවීමේදි වන අපහසුතාමය තත්වයයි. ආසාදිතයෙකුගේ ශ්ලේෂ්මල හෝ කෙළ බිඳිති වැනි සම්ප්‍රේෂණ මාධ්‍යයක් හරහා ව්‍යාප්තියට ඉඩ ඇති මෙවන් තත්වයක් මත මෙය, යහපත් විසඳුමක් වුව ද ලෝක ප්‍රජාව මෙය එතරම් සැලකිල්ලට ලක් නොකරන බවක් පෙනී යයි.ලංකාව තුල මේත් සමඟම ගෙන ඇති පියවරකි, ඇඳිරිනීති පැනවීම. මෙය මුලු ලාංකික ප්‍රජාවට ම බලපැවැත්වෙන සේ යොදන ලද්දේ ද, මිනිසුන් එකිනෙකා හා ගැටීම පොදු ප්‍රජාව තුල අවම කරවීමේ අටියෙනි.ඇඳිරි නීති ලිහිල් කරන බොහෝ අවස්තාවල පොදු ප්‍රජාව රැස්වෙන බැංකු, මහජන පොළ, වෙළෙඳ සැල් ඉදිරියේ මීටරයක දුර සලකුනු කර තිබුන ද, ඇතැමුන් එය මායිම් නොකර සිය හිතුමතේ කටයුතු කරන බවක් පෙනී යයි.එවන් අවස්තාවක ආරක්ශක අංශ හට එවැනි වගකීම් කඩ කළ අයට සිය රාජකාරිය ඉටු කරන්නට සිදු වූයේ ද තත්වයේ ඇති බරපතලකම නිසාවෙනි. මන් ද, නවතම පරීක්ෂණයන්ට අනුව ආසාදිතයන්ගෙන් 20% ක් ම, රෝග ලක්ෂණ නොපෙන්වන්නන් වෙයි.ඒ අනුව, අප ගැවසෙන පොදු ප්‍රජාව තුළ ඔබටත් මටත් නොදැනෙන අයුරින් ආසාදිතයෙකූ කොහි හෝ ගැවසීමට ඉඩ ඇත.”සමාජ දුරස්ථභාවය” සංකල්පයේ ඇති ප්‍රබලත ම වටිනාකම නම් එයයි. නමුත් එහි සැබෑ අරුත සැබෑ අයුරින් ම සමාජකරණය වී ඇත් ද යන්න ගැටලුවකි.එය නීතියක් නොවුව ද, සමාජ කොන්දේසියක් ලෙස සලකා කටයුතු කරන්නේ නම් එය, සමාජය වෙනුවෙන් යුතුකම් ඉටු කළ අයෙකුගේ ලක්ෂණයක් වනු ඇත.

ලොව පුරා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ පොරබදින මෙවන් වාතාවරණයක් තුල නිතර ම පාහේ ඇසෙන තවත් වචනයකි,”ස්වයං නිරොධායනය”. සියලුම විදෙස් ආගමන විගමන සංචරණයන් සීමා කළ මෙවන් තත්වයකදී දහස් ගණන් විදේශයන්හි සිට පැමිනියවුන්ගේත් ඔවුන් සමීපතමයන්ගේත් ස්වස්ථතාවය පිණිස, නිරෝධායන මධ්‍යස්ථාන ඉදි වුව ද, එම ආරක්ශණ පිළිවෙතෙහි වූ ගැඹුර අපට මුල දී තරමක් නොවැටහුණි. නමුත්, තත්වයෙහි වන භයංකාරීත්වය, අපව තනි තනි පුද්‍ගලයා වශයෙන් අද ඒ වචනය විසින් ම අවබෝධ කර දී ඇත. ස්වයං නිරෝධායනය, සෞඛ්‍ය කෙරෙහි ගනු ලබන ආරක්ශණ පිළිවෙතක් වන අතර, ඊට පහත කරුණු ලොකු කුඩා අයුරින් දායක වෙයි.

1.විශබීජ නාශකයක් මගින් දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම

2.අන්‍ය ස්පර්ශයන්ගෙන් මිදීමට දෑත් ආවරණ යෙදීමත්, සාමුහික ගැවසීමකදී මුඛ ආවරණ පැළඳීම

3.එවන් සාමුහික ගැවසීමකින් අනතුරුව සිය මුව හා මුඛය ස්පර්ශයෙන් වැලකීම

4.නිවැසියන් භාවිත කරන තුවා, දත් බුරුසු, ඇඳ ඇතිරිලි භාවිතයෙන් වැළකීමත්, ඒ වෙනුවට පුද්ගලික පරිහරණය උදෙසා වෙන් වෙන්ව භාණ්ඩ තබා ගැනීමත්

වැදගත් වේ.

මෙම ක්‍රියාන්විතයට, ලංකාව තුල රාජ්‍ය අංශ ඍජුව මැදිහත් වුණ ද, මෙය තම තමන් සිතා, තනි තනියෙන් ක්‍රියාවට නැංවිය යුතු කාරණාවකි. දින 14 ක ස්වයං නිරොධායන කාල සීමාවක් නියම වී තිබුණ ද, ඇතැම් ආසාදිතයින්ගේ තොරතුරුවලට අනුව ඇතැමුන්ට රෝග ලක්ෂණ පෙන්වීම දින 28 කින් වුවද සිදු වී ඇත. එය සිය කායික ප්‍රතිශක්තීකරණය මත පදනම් වන කාරණාවක් වුවද, මගේ වැටහීමට අනුව නම් මෙම ස්වයං නිරෝධායන යාන්ත්‍රණය දින කාල සීමාවකින් තොරව ම දිගට ම බලගැන්විය යුතු කරුණකි. විශේෂයෙන් වැඩිහිටි පුරවැසියන්ගේ පුද්ගලික ස්වස්ථතාව කෙරෙහි වැඩි අවධානයක් දිය යුතු ය.මන් ද මෙවත් තත්වයක් තුළ ඔවුන් තුළ වන ශරීර ප්‍රතිශක්තිකරණ ධාරිතාව යම් පමනකින් හීන වන්නට ඇති වැඩි නැඹුරුතාවය හේතුවෙනි. කෙසේවෙතත්, ආසාදිත සංඛ්‍යාව අවම කිරීමට ගෙන ඇති වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සැලකිය හැකි ය.

නමුත්,මෙම ව්‍යවසනකාරී අර්බුදය තුලින් ගොඩ නැගෙන, කිසිවෙකුටත් නොපෙනෙන ගැටලුකාරී තත්වයන් රැසක් වෙයි.එය දේශපාලන,සමාජ, ආර්ථික,සංස්කෘතික හා මානසික වශයෙන් වර්ගීකරණය කළ හැක.

මෙය පාට, පක්ෂ භේදයන් නොතකා ශක්තිමත්ව නැගී සිටිය යුතු කාලයකි.නමුත්, මිනිසුන්ට සහන දෙන බව පවසා, සිය අනාගත වාසි තකා කටයුතු කරන, ඇතැම් දේශපාලකයින්ගේ ප්‍රයෝග හමුවේ,යම් යම් පාර්ශවයන් අසරණ වී ඇත.මේ සමඟ ම ඇතිවන දේශපාලන කුළල් කා ගැනීම්, රටෙහි අනාගත සංවර්ධනයට බාධකයක් විය නොහැකි ද? තව ද,මෙවන් තත්වයක් රටක් ඉදිරියට මෙහෙවයන, දේශපාලන යාන්ත්‍රණයට හා එදිනෙදා වැඩ පිළිවෙලට ප්‍රබල අභියෝගයක් වෙයි.තව ද, විදේශ විනිමය යනු රටක සංවර්ධනයෙහි තීරක නියාමකවරයායි.රටක ආර්ථිකයෙහි ප්‍රබල අවියයි. නමුත් ලොවක් ගිලගත් මෙවැනි පිළිලයක් ඉදිරියේ, විදේශ සබඳතා සීමා වී ඇත.විදෙස් විනිමය බින්දුවට ම වැටී ඇත.ඒ අනුව, රටක ආර්ථිකය සම්භන්ධයෙන් වන සියලු අපේක්ෂාවන් ඉදිරියේ සියල්ලන් ම අසරණ වී ඇත. සමාජ අර්බුදය පිළිබඳ කතාබහේදී, අද සිය සබඳතා නිවසට පමණක් කොටු වී ගොසින් ය.එදිනෙදා දුටු සමීපතමයන් අද දුරකතනයට පමණක් සීමා වී ගොස් ය. රාජ්‍ය සේවකයින් අද එකිනකා නෙත ගැටීමකින්වත් තොරව නිවසේ සිට රාජකාරි කරයි.පාසල්, විශ්වවිද්‍යාල මේ සියල්ලක් ම වැසී ගොස් ය.අවුරුදු 3,4 කින් උපාධියක් ගෙන, පවුලට හයියක් වෙන්නට හිතපු දහස් ගණන් ලාංකික උපාධි අපේක්ෂකයින් යන එනමක් නැති උන් සේ බලා හිඳියි. කුලී වැඩක් කරමින් එදා වේල උපයමින්, හරි හම්බකරගත් අසරණ ජනතාව ළිං කටෙන් ගොඩ එන්නට දඟලන මැඩියෙකුගේ අන්ත තත්වයට ම වැටී ගොස් ය.නෙලුමල් විකුණා, පහන්තිරයක් අඹරා රුපියලක් දෙකක් උපයන්නට කටු කන කතරගම වෙළෙන්දන් අද කරකියා ගත දෙයක් නොහැකිව බලා සිටියි.මේ සා විශාල සමාජ ගොදුරක් අප දෑස් පේන මානයේම තිබුණ ද, ඊට සරිලන පිළිතුරක් කවදා කෙසේ ලැබේද යන්න, අප කාටත් ගැටලුවකි. ඒත් සමඟ ම සබැඳි සංස්කෘතික අභියෝගයක් ද අප ඉදිරියේ වෙයි. එනම්, එදා දෑත දිගු කොට එකිනෙකා සිප වැළඳ ගත් මුලු මහත් ජාතිය ම, අද ඔවුනොවුන්ගෙන් ඈත් වී ගොස් ය. එය සංස්කෘතිමය වශයෙන් අප ලැබූ පරිහානියක් නොවේ ද? තව ද සමාජ දුරස්ථභාවය හරහා ඇතැමුන් මානසික අවපීඩනමය තත්වයන්හි ගොදුරු බවට පත් වී ඇත. පාලුව, තනිකම තුළින් ගොඩනැගෙන මෙය විශාදය වැනි තත්වයන් කෙරේ වුව ද ප්‍රසාරණය විය හැකි ය.නිවසට කොටු වීම, ඒ තුලින් ගොඩනැගෙන මානසික ආතතිය, විනෝදකාමී ජීවිතයට වූ ඉඩකඩ ඇහිරී යාම මීට හේතු විය හැකි ය.නමුත් මෙම මානසික අවපීඩනයන්ගෙන් මෑත් වීමට ඔබට, මට කළ හැකි ක්‍රියාවන් රැසකි.

1.ලැබුනු මේ නිදහස් කාලසීමාව ආශිර්වාදයක් යැයි සිතා ඔබ ආසම කරන පොතක් මේ කාලය තුලදි කියවන්න

2.ඔබේ ප්‍රියතම ගීතයකට සවන් දෙන්න

3.භාවනාවකට, නැතිනම් ඔබගේ හිත සන්සිඳුවාලන කුමන හෝ ආගමික ක්‍රියාවලියක නිරත වෙන්න

4.නිවසේ සමීපතමයන් සමඟ කුලුපගව වෙනදටත් වඩා සුහදශීලීව ජීවිතය බෙදා ගැනීමට මේ කාලය ප්‍රයෝජනයට ගන්න

5.ඔබගේ ලිවීමේ හෝ නිර්මාණාත්මක ලේඛන හැකියාවෙන් වැඩක් ගන්න.ඒ තුලින් මානසික ඒකාග්‍රතාව ගොඩ නගා ගන්න

මෙවැනි දේ තුලින් ඔබෙන් ගිලිහී ගිය, මනසික සුවතාවය නැවත ඔබ කරා පැමිනෙනු ඇත.

කෙසේ වුවද, “සමාජ දුරස්ථභාවය” හා ” ස්වයං නිරෝධායනය” යන සංකල්ප හමුවේ ඔබත් මමත් යම් ආකාරයක ගොදුරක් වී ඇති බවක් පෙනී ගිය නමුදු, එය ජාතියේ අවශ්‍යතාවක් ලෙස සලකා ක්‍රියාවට නැංවීම සුදුසු ය.එය එසේ කළහොත් පමණක් ගිලගත් සමාජ අඛණ්ඩතාව නොනැසී එලෙසින් ම ඉදිරියට ගෙන යා හැකි වනු ඇත.

-දිල්කි කැන්දන්ගමුව-

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

80
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Williamemity
Guest
Williamemity

free local dating sites
black dating sites

Kevinses
Guest
Kevinses

wapo gay dating
list of gay dating sites
dating german men gay

trackback

miami gay dating https://gaychatrooms.org/

trackback

gay teen boys dating tumblr https://gaydatingzz.com/

Kevinses
Guest
Kevinses

gay men dating phoenix
gay online dating sites
intergenerational gay dating

Kevinses
Guest
Kevinses

gay dating site older men
sexy gay sites 2021 -dating
tips for gay dating

trackback

signs hes gay dating https://gaychatgay.com/

trackback

free gay dating site in india https://freegaychatnew.com/

Patricknic
Guest
Patricknic

gay dating sites like zoosk
free gay dating site bayarea
14 year old gay dating chat

Patricknic
Guest
Patricknic

gay dating karachi
match com gay dating
gay dating hemet,ca

Michaeltoors
Guest
Michaeltoors

mature dating site gay
rural gay interracial dating
gay dating success stories

trackback

grinder online gay dating https://gayonlinedating.net/

trackback
trackback

gay dating site free https://gaydatingcanada.com/

trackback

gay incest dating https://dating-gaym.com/

HenryDange
Guest
HenryDange

gay ebony dating
gay dating sites japan
gay dating guy 20 years younger

HenryDange
Guest
HenryDange

gay lesbian transgender dating
rich gay men dating
gay dating is like job hunting

trackback

websites for gay dating https://datinggayservices.com/

trackback

writing a 5 paragraph essay https://essaywritercentral.com/

trackback

writing a conclusion for an essay https://essayghostwriter.com/

GustavoCrown
Guest
GustavoCrown

essay writer
essay for me

trackback

professional essay writing service https://essaytag.com/

trackback

write a personal essay https://essaypoints.com/

MatthewWeeli
Guest
MatthewWeeli

research paper helper
buy essay papers

trackback

writing numbers in essays https://online2casino.com/

trackback

best online blackjack https://casinosonlinex.com/

trackback

best online blackjack https://casinoonlinek.com/

trackback

writing a critical essay https://essaytodo.com/

trackback

pay someone to write your essay https://dollaressays.com/

trackback

japanese tv sex games https://sexgameszone.com/

trackback

sleeping girl sex games https://winsexgames.com/

trackback

mass effect sex games https://sex4games.com/

trackback

free downloading sex games https://sexgamesx.net/

trackback

asian family sex games https://cybersexgames.net/

trackback

borgata pa online casino app https://casinogamesmachines.com/

trackback

online casino echeck https://casinoonlinet.com/

trackback
trackback

easy keto meal plan https://ketogendiets.com/

trackback

writing an expository essay https://anenglishessay.com/

trackback

cheap essay writing https://topessayswriter.com/

trackback

who to write an essay https://yoursuperessay.com/

trackback

writing a literary analysis essay https://howtowriteessaytips.com/

trackback

gay dating boston ma https://gayprideusa.com/

trackback

gay dating site india https://gayfade.com/