Menu
Menu
800px-Sri_Lanka_Market_Onions_Peppers_Potatoes

පාලන මිලත් සමඟ ඈදෙන කළු කඩ මිල

ඉල්ලුම් සැපයුම් බලවේග මඟින් තීරණය වන වෙළෙඳපොළ සමතුලිතය හා නිදහස් හුවමාරුව , සමාජයීය හා දේශපාලනමය දෘෂ්ටිකෝණයෙන් බලන විට , සමාජයට අහිතකර වෙතැයි යන විශ්වාසය මත, වෙළෙඳපොළ සමතුලිත අගයන් වෙනුවට පාලනය කරන ලද මිල ගනන් හඳුන්වා දීමේ ප්‍රතිපත්තිය විවිධ ආණ්ඩු විසින් අනුගමනය කරනු ලැබේ. මෙම ක්‍රියාමාර්ග උපරිම හා අවම මිල ප්‍රතිපත්ති වශයෙන් හඳුන්වනු ලැබේ. Covid – 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය හේතු කොටගෙන ශ්‍රී ලංකා රජය විසින් පරිප්පු සහ සැමන් යන ද්‍රව්‍ය වලට උපරිම  මිලක් නියම කලේය. මෙහිදී උපරිම මිල සීමාවක් පැනවීම යනු නිශ්චිත අවස්ථාවක කිසියම් භාණ්ඩයක් අලෙවි කල හැකි වැඩිම මිලක් නීතියෙන් නියම කිරීමයි.

වෙළෙඳපොළ මත උපරිම මිලක බලපෑම තීරණය වනුයේ උපරිම මිල කවර මට්ටමකින් පනවනු ලැබේද යන්න මතය. එය වෙළෙඳපොළේ පවත්නා සාමාන්‍ය මිලට වඩා ඉහල මට්ටමකින් නියම කරනු ලැබුවහොත් එයින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකියාවක් නොලැබේ. සාර්ථක උපරිම මිලක් පැනවිය යුත්තේ සාමාන්‍ය මිලට වඩා පහල මට්ටමකින්ය. එවැනි සඵල උපරිම මිල සීමාවන් නීතියෙන් නියම කිරීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ වෙළෙඳපොළේ පවත්නා මිල ගැනුම්කරුවන්ට අහිතකර බැවින් එය පහළ හෙලීමෙන් පාරිභෝගිකයන්ට වාසියක් සලසා දීමය. සාමාන්‍ය මිලට වඩා පහලින් උපරිම මිල සීමාවක් පැන්වූ පසු වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇතිවේ. එම නිසා භාණ්ඩ බෙදාහැරීම සඳහා යාන්ත්‍රණයක් මෙම පසුබිම තුල ස්වාභාවිකව පැන නඟිනු ඇත. මෙහිදී එක් එක් පාරිභෝගිකයාට විකුණුම් ප්‍රමාණ සීමා නොකොට පළමුව ආ තැනත්තාට පළමුව සැලකීමේ ක්‍රමය ප්‍රථමයෙන් අනුගමනය කරනු ඇත. මෙහිදී අනිවාර්යයෙන්ම පෝලිම් ඇතිවේ. ඒ යටතේ පාරිභෝගිකයන්ට අවශ්‍ය හිඟ භාණ්ඩ සොයා ගැනීම සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදුවෙනු ඇත. භාණ්ඩ ලබාගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ අසහනයට පත් වෙති. භාණ්ඩ සොයමින් වෙළෙඳපොළෙන් වෙළෙඳපොළට යමින්, බලාපොරොත්තු සුන් කර ගනිමින් වෙහෙසෙන පාරිභෝගිකයෝ ඇතැම් විට පාලන මිලට වඩා ඉහල මිලක් ගෙවා කලු කඩ මිලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට පවා පෙලැඹෙනු ඇත. භාණ්ඩ හිඟයක් ඇති වන විට රජය විසින් සලාක ක්‍රමයක් අනුගමනය කිරීමට පෙලඹෙනු ඇත.

70 දශකයේ සිරිමාවෝ බන්ඩාරණායක මැතිනිය අගමැතිව සිටින කාලයේදී මෙම සලාක ක්‍රමය මෙරට තුලද දක්නට ලැබිණි.  සලාක කූපන් ක්‍රමය යටතේ පාරිභෝගිකයෙකුට භාණ්ඩ ලබාගැනීමට මුදල් මෙන්ම අදාල කූපනයක්ද තිබීම අවශ්‍ය වේ.  සලාක ක්‍රමයක් සහිතව හෝ රහිතව උපරිම මිලක් ක්‍රියාත්මක කරන විට කලු කඩයක් බිහි වීමට විශාල ඉඩක් තිබේ. කලු කඩයක් යනු ප්‍රකාශිත උපරිම මිලට වඩා වැඩි මිලකට නීතියට පටහැනි ලෙස භාණ්ඩ අලෙවි කිරීමක් පවතින තත්ත්වයකි.  කිසියම් භාණ්ඩයක් අලෙවි කිරීමේ නිරත සිල්ලර වෙළෙඳුන් සංඛ්‍යාව විශාල වෙත්ම , ඒ සෑම වෙළෙන්දෙකුගේම ක්‍රියාකාරීත්වය නෛතික බලධාරීන්ට අධීක්ෂණය කිරීම අතිශයින් දුශ්කර බැවින් පාලන මිලට වඩා ඉහල මිලකට භාණ්ඩ අලෙවි කිරීමට ඇතැම් වෙලඳුන් පෙලැඹේ.  වත්මන් තත්ත්වය තුල රජය විසින් පනවා ඇති උපරිම මිල සීමා ඉක්මවා යමින් ඇතැම් වෙළෙඳසල් භාණ්ඩ අලෙවි කිරීම දකින්නට ලැබිණි.  මෙහිදී රජය විසින් පාරිභෝගිකයාගේ සුභ සිද්ධිය උදෙසා පනවනු ලැබූ උපරිම මිල පවත්වාගෙන යාමට පාරිභෝගිකයා සතුවද වගකීමක් පවතී. මෙවැනි අවස්ථාවන්හි වෙළෙන්දන්ගෙම් ප්‍රශ්න කිරීමට , කලු කඩ මිලට විරුද්ධ වීමට පාරිභෝගිකයාට අයිතියක් ඇත. එමෙන්ම මෙවැනි කරුණක් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විසින් හෝ පාරිභෝගික සංවිධාන වලින් ලැබෙන පැමිණිලි පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙහෙයවීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වගකීමෙන් බැඳී සිටී.  පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් සිය පැමිණිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට 1977 – ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ යොමු කල හැක.

සටහන- ලවංගා ගමගේ

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

134
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Edwardsor
Guest
Edwardsor

п»їviagra pills http://viagrabng.com/# mexican viagra

PedroDrype
Guest
PedroDrype

viagra price: when will viagra be generic – best place to buy viagra online

PedroDrype
Guest
PedroDrype

viagra without a doctor prescription: viagra – viagra from india

BryanPab
Guest
BryanPab

prescription meds without the prescriptions tadalafil canadian pharmacy – pharmacy orlando

BryanPab
Guest
BryanPab

ed treatment options ed trial pack – best canadian pharmacy to order from

WilliamOffic
Guest
WilliamOffic

ivermectin generic name stromectol covid – ivermectin online

WilliamOffic
Guest
WilliamOffic

plaquenil south africa buy hydroxychloroquine – plaquenil 800mg

DavidTew
Guest
DavidTew

stromectol otc stromectol for humans for sale – stromectol 12mg

BrendanHoosy
Guest
BrendanHoosy

vacuum pumps for ed: best canadian online pharmacy – can ed be reversed

BrendanHoosy
Guest
BrendanHoosy

non prescription ed pills: cheap medications online – ed natural remedies

PeterVot
Guest
PeterVot

buy viagra online canada where to buy viagra online – viagra online usa

WayneNer
Guest
WayneNer

buy cialis 36 hour buy cialis ebay – where can i buy cialis without a prescription

MarioEngek
Guest
MarioEngek

stromectol uk ivermectin – how much does ivermectin cost

MarioEngek
Guest
MarioEngek

plaquenil cost for generic buy plaquenil – hydroxychloroquine tab 200mg

MarioEngek
Guest
MarioEngek

hydroxychloroquine uk hydroxychloroquine for sale – drug cost for plaquenil

WilliamSIZ
Guest
WilliamSIZ

free cialis trial cialis generic overnite – cialis free trial

Williamemity
Guest
Williamemity

free online dating sites
singles near me free

Williamemity
Guest
Williamemity

free adult dating sites
grinder dating site

WilliamSIZ
Guest
WilliamSIZ

cialis price south africa 365 cialis – the cialis promise program

RonaldKew
Guest
RonaldKew

viagra blood pressure viagra from canada legitimate msnbc ViagraCND100Mg – viagra 50 vs 100mg

RonaldKew
Guest
RonaldKew

does viagra go stale libido max vs viagra dqukxac – european viagra substitutes

RonaldKew
Guest
RonaldKew

viagra in korea 365 pills viagra – natural viagra for men

trackback

is keto diet good for you https://ketodietione.com/

Kevinses
Guest
Kevinses

top gay dating sites 2021
gay dating sex
san francisco gay dating

trackback

gay cock mature dating https://gaychatus.com/

trackback

toxic gay pig play dating https://freegaychatnew.com/

trackback

online dating for gay women https://gaychatrooms.org/

trackback

irish gay dating show simon https://gaychatgay.com/

Kevinses
Guest
Kevinses

vivastreet chennai gay dating
gay bisexual dating site
gay dating honesdale

Floydnom
Guest
Floydnom

generic zithromax 500mg zithromax for sale – how to get zithromax online

Kevinses
Guest
Kevinses

dating gay site free
babyboi79 gay dating
about me for a gay dating site

RonaldBib
Guest
RonaldBib

stromectol online pharmacy ivermectin for humans – ivermectin 2ml

Kevinses
Guest
Kevinses

best gay dating sites
gay hiv dating
gay sites dating boys

WilliamTip
Guest
WilliamTip

buy prescription drugs online without prescription drugs without prior prescription – errection problems

ThomasBrera
Guest
ThomasBrera

average cost of generic lipitor coupon for lipitor – lipitor simvastatin

ThomasBrera
Guest
ThomasBrera

lexapro 50 mg lexapro – medication lexapro 10 mg

Gerardoraige
Guest
Gerardoraige

cialis in egypt cialis no prescription canada – generic cialis for daily use

Gerardoraige
Guest
Gerardoraige

clomid alcohol generic clomid – clomid buy

Gerardoraige
Guest
Gerardoraige

clomid pills clomid – no prescription clomid

MauriceAnymn
Guest
MauriceAnymn

ivermectin usa price stromectol xr – generic ivermectin cream

MauriceAnymn
Guest
MauriceAnymn

propecia no prescription propecia – finasteride generic

Patricknic
Guest
Patricknic

best gay dating website
gay piss fetish dating site
babyboi79 gay dating

MauriceAnymn
Guest
MauriceAnymn

stromectol price ivermectin lotion cost – stromectol 0.5 mg

https://ivermectinmeds.com/
Guest
https://ivermectinmeds.com/
Patricknic
Guest
Patricknic

sweet pea gay dating
good gay dating simulators
dating show gay devon asian

Terrypef
Guest
Terrypef

pills for ed reputable online pharmacies in india – natural ed pills

lasix diuretic
Guest
lasix diuretic

buy lasix online furosemide 20 mg cost paL gag

Michaeltoors
Guest
Michaeltoors

slave dating gay
gay dating augusta ga
world of warcraft gay dating

furosemide 20 mg cost
Guest
furosemide 20 mg cost

furosemide over the counter frusemide tablets 40mg paL gag

furosemide 40 mg
Guest
furosemide 40 mg

lasix 500 mg price furosemide goodrx paL gag