බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE !

මරණයේ පාලම එසේත් නැතිනම් සුනඛයන් දිවිනසා ගැනීමේ පාලම යනුවෙන් හඳුන්වන අද්භූත ඕවර්ටවුන් පාලම පිහිටා තිබෙන්නේ ස්කොට්ලන්තයේ බටහිර ඩම්බර්ටන් අසල ඕවර්ටවුන් හවුස් දක්වා ප්‍රවේශ මාර්ගයේ ය. මෙහි නිර්මාණකරුවා වනුයේ භූ දර්ශන නිර්මාණ ශිල්පි H.E.Milner විසිනි. මෙම පාලම ආශ්‍රිතව වර්ෂ 1950 ගණන් වල සිටම බල්ලන් පාලමෙන් වැටීම හා පැනීම සම්බන්ධ සිද්ධීන් රැසක් වාර්තා වී තිබේ.පාලමෙන් අඩි 50 …

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! Read More »