Menu
Menu

පෙර නුහුරුව දැන් හුරුවී ඇති අපේ බේස් බෝල්.

ශ්‍රී ලංකාවට තරමක් නුපුරුදු ක්‍රීඩාවක් වුවද සුදු ජාතිකයන් අතර වඩාත් ප්‍රචලිත වු ක්‍රීඩාවක වතගොත සොයා යන්නට මම අද සිතුවා.ඇමරිකාවේ ජාතික ක්‍රීඩාවක් වන මෙය බේස් බෝල් ක්‍රීඩාව ලෙස හදුන්වයි.

බේස් බෝල් ක්‍රීඩාවේ ඉතිහාසය ගැන සොයා බැලීමේදී එහි අවිනිශ්චිතභාවයක් අපට දැක ගත හැකිය.මෙම ක්‍රීඩාවේ නියැලෙනුවේ පන්දුවක් හා පිත්තක් ආධාර කර ගෙනය. මෙම ක්‍රීඩාවට සමාන වූ ක්‍රීඩාවක පුරාණ ඊජිප්තු ජාතිකයින් නියැලුණු බවට සාධක පවතියි. ඊට ප්‍රධාන සාධකය වනුයේ වසර 2000 ක් පමණ පැරණි පන්දුවක් (මෙම ක්‍රීඩාවේ දී භාවිතා කළ) බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට තැබීමය.වර්තමානයේ රොමේනියාවේ ප්‍රදේශයක් වන වැල්ලචියා ප්‍රදේශයේ මීට සියවස් කිහිපයකට පෙර මෙම ක්‍රීඩාවටම තරමක් සමාන වන ක්‍රීඩාවක් ප්‍රචලිත වී ඇත. මේ ආකාරයට විවිධ වූ පුරාවර්ථයන් පැවතියද බොහෝ දෙනාගේ පිළිගත් මතය වන්නේ බේස්බෝල් පැවත එන්නේ උතුරු ඇමෙරිකාවේ සිට බවත් එය එල්ලේ වැනි ක්‍රීඩාවකින් වර්ධනය වූ බවත් ය.  ඩේවිඩ් බ්ලොක්ගේ Baseball Before We Knew It: A Search for the Roots of the Game (2005) යන කෘතියෙන් එංගලන්තයේ පැවති එල්ලේ වැනි ක්‍රීඩාව මගින් බේස්බෝල් හි ඉතිහාසය ගැන සෙවීමට ඉතාම වටිනා සාක්ෂියකි.බ්ලොක් මෙම කෘතිය මගින් පැවසීමට උත්සහ කරනුයේ එල්ලේ සහ බේස් බෝල් යනු එකිනෙකට වෙනස් සාධක දෙකක් නොවන අතර එකම ක්‍රීඩාවක් වන මෙය ප්‍රදේශයන් වල හදුන්වා ඇත්තේ නම් දෙකකින් බවයි.

අසු ගණන් වල මැද භාගයේදී ශ්‍රී ලංකාවට බේස්බෝල් හදුන්වා දී ඇත. හිටපු ඇමති කෙනෙකු වූ Festus Perera මහතාගේ මැදිහත් වීමෙන් හා ඇමෙරිකානු තානපාති කාර්යාලයේ Lee Ann Ross මහත්මියගේ දායකත්වයෙන් යුතුව බේස්බෝල් ලංකාවට හදුන්වා දෙනු ලැබිණි. අනතුරුව  බේස් බෝල් පදනමක්ද ස්ථාපිත කරන ලදී. මුල්ම පුහුණුකරුවා ලෙස ඇමෙරිකානු පුහුණුකරුවෙකු වූ Jim Dimick මහතා කටයුතු කරන ලදී.ශ්‍රීලංකාවේ මුලින්ම ඇතිවූ බේස් බෝල් කණ්ඩායම් ලෙස,
• SriLanka Airforce Group
• Gold Fish Baseball Club
• Shakthi Baseball Club
• Royal College Group ආදිය දැක්විය හැකිය.1995 දී පළමු තරගාවලිය පවත්වනු ලැබීය.

වර්ෂ 1850 දී පමණ National Association of Baseball Players (NABBP)  ස්ථාපිත වීමත් සමග බේස්බෝල් ඇමරිකාවේ ප්‍රථම වෘත්තීමය ක්‍රීඩාව බවට පත් වෙනු ලබනවා. ඇමරිකානුවන්ට මෙය ලෝක ක්‍රීඩාවක් කිරීමට අවශ්‍ය විය. ඒ අනුව වර්ෂ 1878 දී වෘත්තිමය ක්‍රීඩකයෙකු වූ Esteban Bellan විසින් මෙය කියුබාවට හඳුන්වා දීමට කටයුතු කරයි.ඉන්පසුව කැරිබියානු ප්‍රදේශයන්ට, ජපානයට පැතිරුණ බේස්බෝල්, ජපානයෙන් කොරියාව හා තායිවානයටත් ව්‍යාප්ත වීම සිදුවිය. මීට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවලත් මෙම ක්‍රීඩාව ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වීම සිදුවිය. මේ අනුව 20 වන සියවසයේදී පමණ බේස් බෝල් ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාවක් බවට පත් විය.

බේස් බෝල් ක්‍රීඩාව සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 09 දෙනෙක් සහභාගී වේ.ඒ අනුව මෙම ක්‍රීඩාව සඳහා  ක්‍රීඩකයන් 09 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම් දෙකක් සහභාගී වේ. කණ්ඩායමේ සාමාජිකයන් ලෙස Pitcher, Catcher,1st Baseman 2nd Baseman,3rd Baseman,Short stop,Left fielder,Center fielder හා Right fielder හැඳින්විය හැකිය.
සාමාන්‍යයෙන් තරඟය සඳහා ඉනිම් 09 ක් පමණ හිමි වන අතර, තරඟයේ ස්වභාවය හා කාලය අනුව ලබා දෙන ඉනිම් සංඛ්‍යාව වෙනස් විය හැකිය. පන්දුවට පහර දෙන පිතිකරුවන් තුන් දෙනෙක් දැවී යන තුරු එක් ඉනිමක් ක්‍රියාත්මක වේ.

ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මේ වනවිට පස් වතාවක් බේස්බෝල් ක්‍රීඩාව අන්තර්ගතව තිබෙනවා. ඉන් තුන් වතාවක්ම ජයගෙන ඇත්තේ කියුබාවයි. ඒ 1992, 1996 සහ 2004 වසරවල යි. 2000 දී ඇමරිකාව සහ 2008 දී දකුණු කොරියාව රන් පදක්කම දිනා ගත් අතර 2004 වර්ශයේ දී ඇමරිකාවට මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නට පවා නොහැකි වී ඇත.

ශ්‍රී ලංකා මාතාවගේ නාමය ලොව ප්‍රභල රටවල් ඉදිරියේ පවා සටහන් කිරීමට අපගේ සිංහ පුතුන් අතීතයේ පටන්ම සමත් වී ඇති වග අපට පුරාණෝක්ති විමසා බලන කල්හි වැටහෙනු ඇත.බේස් බෝල් ක්‍රීඩාව පිළිබඳව සදහන් කිරීමේදී සදහන් නොකරම් බැරි නාමයක් පවතියි.එනම් සුජිව විජේනායකගේ නාමයයි. 2002 වර්ෂයේදී පමණ ඔහු බේස් බෝල් ක්‍රීඩාව ගැන තොරතුරු රැගෙන ආවේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි. සුදු ජාතිකයන්ගේ ක්‍රීඩාවක් වූ මෙය කළු සිංහලයන් හට මොහු සමීප කළේය. 2006 දී ජපානයට ගොස් 2007 එහි බේස් බෝල් පාසලකට ඇතුළුවෙලා විනිසුරු පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව 2008 වසරේ සිට ඔහු ජපානයේ බේස්බෝල් විනිසුරුවෙක් බවට පත් වීමට තරම් වාසනාවන්ත වී ඇත. ශ්‍රී ලංකාවට ආගන්තුක වූ මෙම ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ ජපානයේ සිට ශ්‍රී ලංකාවට එවීමට ඔහු තීරණය කළේ ශ්‍රී ලංකා මාතාවගේ තවත් එක් සිංහ පුතෙකු බව තව දුරටත් සපථ කරමිනි.

Article by : Pevindya Rashmi | Faculty of Arts

Designed by : Aditha samarakoon | Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

10
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
child porn
Guest
child porn
Guest
child porn
Guest
trackback

පෙර නුහුරුව දැන් හුරුවී ඇති අපේ බේස් බෝල්. – perabeats

https://onegujarat.com/malaika-arora-water/

trackback

පෙර නුහුරුව දැන් හුරුවී ඇති අපේ බේස් බෝල්. – perabeats

https://myfoodies.com/recipeprint.php?link=tonicquest.com/theory/stout-and-eggs/

trackback

පෙර නුහුරුව දැන් හුරුවී ඇති අපේ බේස් බෝල්. – perabeats

http://www.carbossonline.com/we-do-have-the-stunning-and-stylish-escorts-inside/

trackback

පෙර නුහුරුව දැන් හුරුවී ඇති අපේ බේස් බෝල්. – perabeats

https://doshkilniyzaklad.site/category/pro_nas/ped

trackback

පෙර නුහුරුව දැන් හුරුවී ඇති අපේ බේස් බෝල්. – perabeats

https://thelosangelesmail.com/thousands-wait-too-long-for-food-because-of-la-countys-delayed-calfresh-benefits-advocates-allege/local/

trackback

පෙර නුහුරුව දැන් හුරුවී ඇති අපේ බේස් බෝල්. – perabeats

https://www.celalyurtcu.com/etiket/kendini-onaran-madde

buy cialis buy viagra
Guest