Menu
Menu
5bbd2b639267523d9bc339a1_The-Brain-Tree

මිනිසාගෙන් පරිසරයට – දැනුමට යමක්

ලෝකය නිර්මාණය වීමේ සිට අද දක්වා සිදුවන සියලුම ක්‍රියාවලීන් අහඹුතාවයක ප්‍රතිථලයක් ලෙස හැදින්විය හැකිය. නමුදු ඒ අහඹුතාව පිටුපස සැගව ඇත්තේ මහා පුදුමාකාර සිද්දින් දාමයක්. පියවි ඇසට පෙනෙන සීමාව ඉක්මවත්ම එම සිද්දීන් ඇති කරන රසය හා කුතුහලය තිව්‍ර වන්නේ තවතවත් සෙවීම දිරි ගන්වමින්.එලෙස අහම්බෙන් සිදුවූ මානව සම්භවය සහ මැදිහත් වීම පරිසරයේ දිශානතිය වෙනස් කරන්නේ නිවරදි කිරීම ට තරමක් අපහසු අයුරින්. කෙසේ වුවත් ඒවා අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව පරිසරයට ට සිදුවන මානව බලපෑම අති මහත්.

නිතර ඇසට ගැටුනත් සිතීමට කාලය නොමැති බැවින් විශ්මිත කරුණු ඔබට මග හැරී ඇති බව නොඅනුමානයි.ඉතින් මැදිහත් වීම නිසා සහ ඇතිවූ ගෝලීය මට්ටමේ ගැටළු කිහිපයක් පිලිබදවයි මේ සටහන..

ලොව උණුසුම් අධිකම වසර ලෙස 2020 වාර්ථා ගත වේ.
නාසා ආයතනයේ දත්ත වලට අනුව 2020 දී සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය විසිවන වන සියවසේ සාමාන්‍යයට වඩා අංශක 1.8 F (අංශක 0.98) වඩා උණුසුම් විම සිදුවී ඇත . සත්‍ය වශයෙන් ම වශයෙන්ම, 1880–2019 අතර කාළය තුළ වාරථාවූ උණුසුම් අධීකම වසර පහ සිදුවී ඇත්තේ 2015 සිට ය එහිදී පිලිවෙලින් ලොව උණුසුම් අධිකම වසර ත්‍රිත්වය ලෙස 2016, 2019 හා 2020 වාර්තා අතරට එක් වීම සිදුවේ. මෙම ශතවර්ෂයේ සෙල්සියස් අංශක 3 සිට 5 දක්වා ව්‍යසනකාරී ලෙස උෂ්ණත්වය ඉහළ යාමකට අප යොමු වී සිටිම මෙයට හේතුවී ඇති බව සදහන් වේ.

මිනිසා පරිභොජනය කරණූයේ පවතින ජල ප්‍රතිශකයෙන් 1 % කි.

අප ජීවත්වන පෘථීවිය තුළ 71% ආසන්න ප්‍රතිශතයක් ජලය තිබුනද මිනිසා පරිභොජනය කරණූයේ පවතින ජල ප්‍රතිශකයෙන් 1 % කි. මක් නිසාද යත් ඉන් 95.6% ආසන්න සංඛ්‍යාවක් සාගර ජලය ලෙසද 2% මිරිදිය සහ 0.5% ආසන්න සංඛ්‍යාවක් වායු ගෝලයේ ජල වාශ්ප ලෙසද පවතින බැවිනි.

වැසිකිලි කඩදාසි සැදීම සදහා වසරකට ලොව පුරා මිලියන 10 කට ආසන්න ගස් කපා දැමීම සිදුවේ

2015 වසර වන විට ලොව පුරා ශාක ගහනය ට්‍රිලියන 3.04 වුවත් අවාසනාවන්ත ලෙස දිනපතා ලොවපුරා ගස් 27000 කට ආසන්න සංඛ්‍යාවක් කපා දැමෙන්නේ වැසිකිළී කඩදාසි නිපදවීම සදහා බව ඔබ නොදැන සිටින්නට ඇති.

දීලීර ද පරිසරයට අනගි මෙහෙයක් කරයි

දිලීර යන නම ඇසු පමනින් ඔබ බියපත්වනු නිසැකය. නමුත් දිලීර පරිසරය නිර්මාණය පාෂාණ ජීරණය විමට, මෘතෝප ජීවීන් ලෙස කාබනික කොටස් වියෝජනය සහ වීමට කොටින් ම කිවහොත් පොසිල ඉන්දන නිර්මාණයට පවා වැදගත් වේ. නිදසුනක් ලෙස 1986 වසරේ අප්‍රේල් මස 26 දින සිදුවූ Chernobyl න්‍යෂ්යික අනතුරේ දී පරිසරයට නිදහස් වූ විකිරණ පවා දීළීර මගින් අවශෝෂණය කොට බිඳ හෙලා ඇති බව වාර්ථා වේ.

පෘථීවියේ සිටින සියළු කුහුඹුවන් ගේ ශරීර බර සියලූම මින්සුන් ගේ ශරීර බර ඉක්මවා යයි

සංඛ්‍යාලේඛන වලට අනුව ලොව පුරා බිලියන 7 කට අධික ජනතාවක් සිටින අතර කුහුඹුවන්ගේ සංඛ්‍යාව ට්‍රිලියන 100 ට ආසන්න වේ කුඩා වුවත් කුහුඹුවන් ට්‍රිලියන 100 ක මුළු ඒකාබද්ධ බර මිනිසාගේ බරට වඩා වැඩිය. ඉන් අප කුහුඹුවන් ට සාපේක්ශව කෙතරම් කුඩා ගහනයක් දැයි ඔබට අවබෝධ වනු නිසැකය.

වීදුරු පහසුවෙන් දිරාපත් නොවන අතර එය මිනිසා විසින් සාදන ලද දීර්ඝතම කල් පවතින ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර ඇත.

වීදුරු සෑම තැනකම ඇති අතර, අපි ඒවා අපගේ එදිනෙදා ජීවිතයේදී ප්ලාස්ටික් මෙන් විවිධාකාර ක්‍රියාවන් සදහා භාවිතා කරන්නෙමු. කෙසේ වෙතත්, වීදුරු බෝතලයක් පරිසරයේ දිරාපත් වීමට වසර මිලියනයක් පමණ ගතවනු ඇත. මෙයින් අදහස් කරන්නේ මීට වසර 5000 කට පෙර නිපදවා භාවිතා කරන ලද වීදුරුවක් පවා තවමත් පරිසරයේ තිබිය හැකි බවයි.මෙය සැබවින්ම ඔබ නොසිතූ කරුණක් වන්නට ඇති.

දේශගුණික විපර්යාස හේතුවෙන් සෑම වසරකම හෙක්ටයාර් 800,000 ක් ලොවට අහිමි වේ අහිමි වේ

දේශගුණික විපර්යාස කඩොලාන වලට තර්ජන ගණනාවක් මතු කරයි: මුහුදු මට්ටම ඉහළ යාම, වායුගෝලීය CO2 ප්‍රතිශතය ඉහළ යාම, වාතය හා ජල උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්‍යාස හේතුවෙන් වර්ෂාපතනය සහ කුණාටු රටාවන් හි සංඛ්‍යාත හා තීව්‍රතාව වෙනස් වීම ‌මේ සදහා බල පාන අතර ඒමනිසා කඩොලාන පරිසරයෙන් සෑම වසරකම
හෙක්ටයාර් 800,000 කට ආසන්න ප්‍රමාණය ක් ලොවට අහිමි වීම සිදුවේ.

එක් වීදුරු බෝතලයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සාමාන්‍ය විදුලි බුබුලක් පැය හතරක් පමණ බල ගැන්වීමට ප්‍රමාණවත් ශක්තියක් ඉතිරි වේ.

වීදුරු, දැනටමත් ඉහතදී සදහන් කර ඇති පරිදි, පහසුවෙන් දිරාපත් නොවුනත්, එය ප්‍රතිචක්‍රීකරණය කිරීම පරිසරයට සහ මිනිසාට වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය. එක් වීදුරු බෝතලයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ශක්තිය ඉතිරි වනවා පමණක් නොව ඉතිරිවන ශක්තියද සාමාන්‍ය විදුලි බුබුලක් පැය හතරක් පමණ බල ගැන්විය .

ඇලුමිනියම් සදහටම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය.

කඩදාසි ඇල්මිනියම් සහ වීදුරු අප එදිනෙදා ජීවිතයේ බහුලව භාවිතා කරන ද්‍රව්‍යයන් වේ. සීමාවක් ඇති කඩදාසි මෙන් නොව, ඇලුමිනියම් සදහටම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව ඔබ නොදන්නවා ඇති. ඇලුමිනියම් වලින් සාදන ලද ඇසුරුම් ටින් එකක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පැය තුනක් රූපවාහිනිය ධාවනය කිරීමට තරම් ශක්තියක් ලැබේ. අපි වසරකට කෑන් ට්‍රිලියන 80 ක් භාවිතා කරන බැවින් පැය කීයක් සහ රූපවාහිනී ධාවනය කළ හැකිද?

කාර්‍ය බහුලත්වය නිසා ඔබට මගහැරී ඇති එහෙත් ඔබ දැනගත යුත් කරුනු ලෙස මේ අවදානය යොමු කල තොරතුරු මගින් පසක් වන්නේ මානව මැදිහත් වීම සහ ක්‍රියාකාරකම් පරිසරයට කෙතරම් වපසරියක පැතිර යන බලපෑම් සිදුකර ඇතිද යන්න යි.

ඉතින් ඒ ව්‍යසනකාරී තත්වයන්ට මුහුන දීම සදහා දීර්ඝකාලින සහ වඩාත් තිරසාර ප්‍රතිපත්තින් අවශ්‍ය බව ඔබට අවබෝධ වනවා ඇති. එම නිසා පරිසරයට අපද්‍රව්‍ය මුදාහැරීමට , අමුද්‍රව්‍ය භාවිතා කිරීමට පෙර සහ පරිසරයෙන් යම් ද්‍රව්‍ය ඉවත් කිරීමට පෙර මොහොතක් සිතන්න.

සටහන ලසිත මනතුංග
මූලාශ්‍ර-www.conservation.org/www.public.wmo.int

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

104
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Williamemity
Guest
Williamemity

best online dating sites
lavalife dating

Williamemity
Guest
Williamemity

online dating service
speed dating near me

Williamemity
Guest
Williamemity

dating online dating
japanese dating site

Williamemity
Guest
Williamemity
Kevinses
Guest
Kevinses

dating a transgender man gay
gay dating websites nz
good gay dating simulators

trackback

sample keto diet https://ketodietione.com/

Kevinses
Guest
Kevinses

dating sites for gay bears
paducah ky casual gay dating
gay single parent dating

trackback

gay triangle of dating meme https://gaydatingzz.com/

trackback

gay dating sites scotland https://gaychatgay.com/

trackback

chsitey the gay dating site https://freegaychatnew.com/

Kevinses
Guest
Kevinses

gay dating italy
the best gay dating sites
latino gay dating

Kevinses
Guest
Kevinses

gay dating miami
gay vegetarian dating
little gay book speed dating

Kevinses
Guest
Kevinses

gay chubby dating website
cuba gay dating
mature heavy gay dating

Kevinses
Guest
Kevinses

speed dating gay
websites for gay dating
[url=”http://gaychatrooms.org?”]free gay singles dating site[/url]

Kevinses
Guest
Kevinses

free gay dating in india
gay dating in duluth mn
[url=”http://gaychatus.com?”]gay online dating statistics[/url]

inwatte
Guest
inwatte
Stromectol
Guest
Stromectol

Clomid Forsale

buy generic cialis online
Guest
buy generic cialis online

cialis everyday reviews

UNlidge
Guest
UNlidge
HONPREEDO
Guest
HONPREEDO
Patricknic
Guest
Patricknic

free local gay dating sites
gay+horse+dating
[url=”http://gaychatgay.com?”]free gay phone dating[/url]

Patricknic
Guest
Patricknic

patrick taylor gay dating
free gay latino dating
[url=”http://freegaychatnew.com?”]free gay dating sites online[/url]

Patricknic
Guest
Patricknic

gay man dating a woman
single gay dads dating
[url=”http://freegaychatnew.com?”]gay online dating philippines[/url]

effiree
Guest
effiree
Michaeltoors
Guest
Michaeltoors

gay dating websites 2021
gay dating website siteroval
[url=”gayonlinedating.net?”]interracial gay dating advice[/url]

Extiple
Guest
Extiple
finasteride with free viagra
Guest
finasteride with free viagra

Soft Tabs Viagra

trackback

gay dating chat rooms https://datinggayservices.com/

trackback

asexual gay dating https://gayonlinedating.net/

viagra generic substitute
Guest
viagra generic substitute

Propecia Reviews

trackback

gay dating in usa https://gayedating.com/

HenryDange
Guest
HenryDange

gay dating sim site for android
rank gay dating site
[url=”http://gaydatinglosangeles.com?”]gay ebony dating[/url]

HenryDange
Guest
HenryDange

site for gay chubby dating
dc gay dating sites
[url=”http://gayonlinedating.net?”]gay furry rhino dating[/url]

wepsymn
Guest
wepsymn
zinmeft
Guest
zinmeft

http://buytadalafshop.com/ – buy liquid cialis online

HenryDange
Guest
HenryDange

gay dating site older men
gay dating site, pop
[url=”http://gay-singles-dating.com/?”]bi gay dating sites[/url]

HenryDange
Guest
HenryDange

gay reality dating show
gwu gay dating
[url=”http://gayedating.com/?”]spanish gay dating site[/url]

pegeshish
Guest
pegeshish
buy hydroxychloroquine 200 mg
Guest
buy hydroxychloroquine 200 mg

Prix Cialis 5

appalkZes
Guest
appalkZes
Priligy
Guest
Priligy

Veterinary Prescription Antiobiotics Cephalexin

lindytymn
Guest
lindytymn
fuesiusia
Guest
fuesiusia
prieque
Guest
azithral 500 buy online
Guest
azithral 500 buy online

Cialis Und Priligy

turasmusa
Guest
turasmusa
Ancerne
Guest
Ancerne
trackback
buy moduretic
Guest
buy moduretic

Information On Amoxicillin