Menu
Menu
Paragithyan-Athara-Weeraya

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයා වූ ශ්‍රී ලාංකිකයා

මළල ක්‍රීඩා කරුවෙකුගේ උපරිම දක්ෂතාවය සඳහා ලබාගත හැකි උසස්ම අගය කිරීම කුමක්ද?

නිසැකවම පිළිතුරු වනුයේ ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම යන්නයි. පාසල් අවධියේ පටන් ක්‍රීඩාවට යොමු වන කුඩා දරුවෙකුගේ පවා අවසාන බලාපොරොත්තුව වනුයේ ඔලිම්පික් පදක්කමක් දිනා මාතෘ භූමියට ගෞරවයක් ගෙන දීමයි.මීට වසර 3,000 කට පමණ පෙර පුරාණ ග්‍රීසියේ ආරම්භ වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 19 වන සියවසේ අගභාගයේදී නැවත පුනර්ජීවනය වූ අතර අවසානයේ දී ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරඟාවලිය බවට පත්ව ඇත.

එවන් වූ ඉතිහාසයට හිමිකම් කියන ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ ඔලිම්පික් පදක්කම් හිමි ජයග්‍රාහකයන් කිහිප දෙනෙකු නම් කිරීමට ඔබට අවස්ථාවක් ලැබුණහොත් නිසැකවම ඔබ හට ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට බොහෝ වේලා ගත නොවනු ඇත. නමුත් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයා කවුදැයි ඔබෙන් ඇසුවොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක් විය හැකිද? බොහෝ දෙනා ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොදන්නා බව නොඅනුමානය. ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයා ලෙසින් විරුදාවලිය ලැබීමට සමත් වූයේ ශ්‍රී ලාංකිකයෙකු බව කිවහොත් ඔබ තවත් පුදුමයට පත්වනවා නිසැකයි.

1948 වසරේදී ලන්ඩන් නුවර පැවැති ඔලිම්පික් තරඟාවලියේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් මහතා රිදී පදක්කම දිනා ගත් අතරම සුසන්තිකා ජයසිංහ මහත්මිය 2000 වසරේ සිඩ්නි නුවර පැවැති ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 200 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනාගෙන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලාංකික නාමය අභිමානවත්ව සටහන් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනාසේම රණතුංග කරුණානන්ද නම් විශිෂ්ට ක්‍රීඩාකරුවාට  ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයා වෙමින් ශ්‍රී ලාංකික නාමය ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නාමයක් බවට පත්කිරීමට හැකිවිය.

වර්ෂ 1936 දී උපත ලැබූ රණතුංග කරුණානන්ද මහතා වැඩිවියට පැමිණෙත්ම මලල ක්‍රීඩාව සඳහා අති දක්ෂයෙක් බව මනාව පිළිබිඹු කළේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කලත් තමාගේ අනාගතය හීනය අත්නොහැරු මෙතුමා එවකට ශ්‍රී ලංකාවේ මීටර් 5000 සහ මීටර් 10000 යන තරඟ ඉසව්වල ශූරයා බවට පත්වීමට හැකි විය.

මෙතුමා එම තරඟ ඉසව් දෙකෙහිදීම දැක්වූ සුවිශේෂී දක්ෂතාවය නිසාම 1964 වර්ෂයේ ජපානයේ ටෝකියෝ නුවර පැවැති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේ මීටර් 5000 සහ මීටර් 10000 යන තරඟ ඉසව් සඳහා සුදුසුකම් ලැබීය.

දෙවන ලෝක යුද්ධයේ නටබුන් අතරින් හිස ඔසවා පැමිණි ජපානයට මෙම ඔලිම්පික් තරඟාවලිය සුවිශේෂී අවස්ථාවක් විය.විදේශීය ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමත්, ජපානයේ පුරවැසියන් දිරිමත් කිරීමත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරවීමත් අරමුණු කරගත් ජපානය සාර්ථක ඔලිම්පික් තරඟාවලියක් පැවැත්වීම සඳහා උපරිම දායකත්වය සැපයීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි.

ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේ මීටර් 5000 සහ මීටර්10000 යන තරඟ ඉසව් දෙක සඳහා කරට කර තරඟයක් ලබාදෙමින් ඔලිම්පික් පදක්කමක් අරමුණු කරගෙන සිටි කරුණානන්ද මහතාට අවාසනාවන්ත ලෙස කාලගුණ වෙනස්වීම් නිසා රෝගාතුර විය. මේ නිසාම මීටර් 5000 යන තරඟ ඉසව්ව සඳහා තරඟ වැදීමේ අවස්ථාව පවා මෙතුමාට අහිමි විය.කෙසේ හෝ ඊට පසු දින පවත්වන්නට නියමිතව තිබූ මීටර් 10000 යන තරඟ ඉසව්ව සඳහා තරඟ වැදීම සඳහා අදිටන් කරගත් කරුණානන්ද මහතා 1964 වර්ෂයේ ඔක්තෝබර් 14 වන දින මීටර් 10,000 තරඟ ඉසව්ව සඳහා සහභාගී විය. මෙම තරඟ ඉසව්ව සඳහා රටවල් දාහතක හතකින් පැමිණි තරඟකරුවන් විසි දෙනෙක් පමණ සහභාගී විය.

තරඟ ආරම්භක සංඥාව නිකුත් වූවායින් පසු,තරඟකරුවන් සියල්ලෝම තරගය ආරම්භ කළ අතර තරඟය ආරම්භවනවාත් සමඟම කරුණානන්ද මහතා පසුව තරඟාවලියේ රන් පදක්කමට හිමිකම් ලැබූ එක්සත් ජනපදයේ බිලී මිල්ස් අසළින් සිටියේය.මෙම ඉසව්ව සාර්ථකව අවසන් කිරීම සඳහා මීටර් 400 වට 25 ක් අඩංගු වූ අතර පළමු වටය අවසන්වත්ම කරුණානන්ද මහතා සෙසු ධාවකයන්ට වඩා මීටර් 200ක් පමණ පසුපසින් සිටියේය.සෙසු ධාවකයන් දහවන වටය සම්පූර්ණ කරත්ම මෙතුමා සිය නවවන වටය සඳහා ධාවනය කිරීම ආරම්භ කළේය.විසිවන වටය අවසන්වත්ම,මෙතුමන් සිසු ධාවකයන් අතර අවසාන ස්ථානයේ සිටි නමුත් කිසිදු විටෙක තමා සතු ධෛර්යය අත් නොහළේය.

තරඟ වට 25ම සාර්ථකව අවසන් කළ එක්සත් ජනපදයේ බිලී මිල්ස් මීටර 10,000 ඔලිම්පික් රන් පදක්කම සඳහා හිමිකම් ලැබූ අතර, ටියුනීසියාවේ මොහොමඩ් ගම්මුඩි රිදී පදක්කමද සහ ඕස්ට්‍රේලියාවේ රොන් ක්ලාක් ලෝකඩ පදක්කමද  දිනාගන්නා ලදී. මෙම කිසිදු සිදුවීමක් නොසලකා හැරි කරුණානන්ද මහතා ධාවන පථය තුළ විසිඑක් වන වටය ආරම්භ කළේය. පදක්කම නොලබා පිටිය වටා දිව යන මෙතුමා දුටු අසූ දහසකට අධික ප්‍රේක්ෂක ජනතාව ඔහුට සිනාසෙමින් අපහාස සිදු කළහ. එතුමා පවසන ආකාරයට එහි සිටි ප්‍රේක්ෂක ජනතාව අතර සිටි සමහර ප්‍රේක්ෂකයින් අතැතිව දිව තිබූ වතුර බෝතල් සහ පාවහන්පවා එතුමා වෙතට එල්ල කරන ලදී. නමුත් මෙම කිසිදු සිදුවීමකින් අධෛර්යමත් නොවූ මෙතුමා වට 25ම සම්පූර්ණ කිරීම සඳහා ධාවන පථය තුළ තවදුරටත් ධාවනය ආරම්භ කළේය. නමුත් 24 වන වටය ආරම්භවත්ම ප්‍රේක්ෂක ජනතාව අතර සිටි කුඩා දරුවෙකුගේ අත්පොළසන් නාදයක් සමඟම ප්‍රේක්ෂකාගාරයම අත්පොළසන් දෙමින් කරුණානන්ද මහතාව ධෛර්යමත් කළහ. මුළු ප්‍රේක්ෂකාගාරයම කමෝන් සිලෝන් කමෝන් සිලෝන් යනුවෙන් හඬ නගමින් කරුණානන්ද මහතාව තව තවත් ධෛර්යමත් කරන ලදී. ප්‍රේක්ෂකාගාරයේ සියලු ප්‍රීති ඝෝෂා මධ්‍යයේ කරුණානන්ද මහතා විසිපස් වන වටය  අවසන් කළේ කඟවේනෙකු මෙන් වේගයෙනි. එදින මීටර් 10000 තරඟ ඉසව්වේ රන් පදක්කම් ලාභියාට වඩා ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට හැකි වූයේ කිසිදු පදක්කමක් නොලැබූ ශ්‍රී ලාංකිකයෙකු වූ රණතුංග කරුණානන්ද මහතාටය.

රණතුංග කරුණානන්ද මහතා එම තරඟ ඉසව්ව ජයග්‍රහණය කිරීමට නොහැකි මොහොතේ පවා ඔහු තම රට නියෝජනය කරමින් ගෞරවනීය මලල ක්‍රීඩාකරුවෙකුසේ තරඟ ඉසව්ව නිමා කළේය. තරඟ ඉසව් අවසන් කළ පසු මාධ්‍යවේදීන් ඔහුගෙන් මේ පිළිබඳව විමසන අවස්ථාවේදී පවසා සිටියේ තමා ජපානය වෙත පැමිණියේ තරඟ ඉසව්ව අතරමඟදී අවසන් කිරීමට නොවන බවයි. 1964 වර්ෂයේ ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේ මීටර් 10,000 තරඟ ඉසව්වේ සැබෑ ජයග්‍රහකයා වූයේ රන් පදක්කම් ලාභියා නොව ශ්‍රී ලාංකිකයෙකු වූ රණතුංග කරුණානන්ද මහතා බව අභිමානයෙන් යුතුව සඳහන් කළ යුතුය.

තරඟාවලිය අවසානයේදී නැවත මව් රටට පැමිණීමට පෙර ජපානයේ පාසල් වල පැවති ත්‍යාග ප්‍රදානෝත්සව වල නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් වල ප්‍රධාන ආරාධිතයා බවට පත්වූයේද රණතුංග කරුණානන්ද මහතායි.ඒ මන්දයත් එතුමා ගිම්හාන ඔලිම්පික් තරඟාවලිය පැවති ඔලිම්පික් ගම්මානය තුළ නිල නොලත් වීරයා බවට පත් වූ නිසාවෙනි.

ජපානයේ පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන සහ ලොව බොහෝ රටවල් කරුණානන්ද මහතාගේ නිහතමානීකම, ආත්ම විශ්වාසය සහ ධෛර්යවන්ත බව පිළිබඳ වාර්තා කළ අතර ජීවන ආදර්ශයක් ලෙස මෙම සිදුවීම ජපානයේ දරුවන්ගේ පාසල් වල පෙළ පොත් වලට ඇතුළත් කළහ.වර්තමානයේ වන විටත් ජපන් පුරවැසියන් රණතුංග කරුණානන්ද නම් සුවිශේෂී ක්‍රීඩකයා ගෙන් ලබාගන්නා ආදර්ශ බොහෝමය.

ඔබ අප සියළු දෙනාගෙන් බොහෝදෙනා යම් යම් කර්තව්‍යයන් ජවයෙන් යුතුව ආරම්භ කරන නමුත් එම කාර්යය සාර්ථක ලෙස නිම කිරීමට අපොහොසත් වේ. එවැනි අවස්ථාවලදී අධිෂ්ඨානය, ධෛර්යවන්ත බව සහ ආත්ම විශ්වාසය ඇතුළු බොහෝ ගුණාංග රණතුංග කරුණානන්ද නම් සුවිශේෂී චරිතයෙන් උගත හැකිය. අවාසනාවට කරුණ නම් රණතුංග කරුණානන්ද නම් විශිෂ්ට ක්‍රීඩකයාට ශ්‍රී ලංකාවේදී ඔහුට හිමි නිසි ස්ථානය හිමි වූවා ද යන්නයි.

බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙන්ම අනාගත පරම්පරාව ද මෙම විශිෂ්ට ක්‍රීඩකයාව නොදන්නා බව නිසැකය. ජපානයේ දරුවන්ගේ පෙළපොත් වල පවා එතුමා පිළිබඳව සඳහන් නමුත් ශ්‍රී ලංකාවේ එතුමා පිළිබඳ කිසිදු සටහනක් අනාගත පරම්පරාවට දක්නට නොලැබීම අවාසනාවකි. ශ්‍රී ලාංකික සමාජය තුළ ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව කතා බහට ලක් කළ යුතු මෙතුමාට ජපානයෙන් ලබාදුන් ගෞරවය සහ අවස්ථාවන් ලබාදීමට ශ්‍රී ලාංකිකයන් අපෝසත් විය.ඩංකන් වයිට් මහතා සහ සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙන් ශ්‍රී ලාංකික නාමය ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සනිටුහන් කළ මෙතුමා වර්ෂ 1975 ජනවාරි මස නානුඔය ජලාශය පතුලේ අවසන් ගමන යන්නේ මුළු ලෝකයටම රහසක් ඉතිරි කරමිනි.

මීළඟ 2024 ගිම්හාන ඔලිම්පික් තරඟාවලිය ,2024 වර්ශයේ  ජුලි මස 26 වන දින සිට අගෝස්තු මස 11 වන දින දක්වා,ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වීමට නියමිතය. 1964 වර්ෂයේ ඔලිම්පික් තරඟාවලියේ මෙන් ශ්‍රී ලාංකික නාමය ඔලිම්පික් ඉතිහාසයේ සනිටුහන් කිරීමට අපගේ මීළඟ ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවේවායි යන්න  perabeats  අපගේ ප්‍රාර්ථනයයි.

සටහන –  මධුෂානි මාරසිංහ, කෘෂිකර්ම පීඨය

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

83
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Smeharf
Guest
Smeharf
Williamemity
Guest
Williamemity

completely free dating site
dating single site

Williamemity
Guest
Williamemity

singles near me free
diaper dating

Williamemity
Guest
Williamemity

singles near me
hiv dating sites

trackback

keto diet before and after https://ketodietione.com/

Kevinses
Guest
Kevinses

free gay polish dating sites
grizzly gay bears dating
adam4adam radar gay dating gps

trackback

gay dating sites wiki https://gaychatgay.com/

trackback

modern gay dating https://gaychatrooms.org/

trackback

mobile gay dating sites https://gaydatingzz.com/

Kevinses
Guest
Kevinses

gay dating site reviews
gay dating hot hookup
gay dating quotes

Kevinses
Guest
Kevinses

private gay dating sites
gay speed dating mcheater uk
gay online dating sites free

trackback

gay dating thunder bay https://freegaychatnew.com/

Patricknic
Guest
Patricknic

gay indian dating in chicago
dating sites for rich gay men
gay bdsm sex dating sites

trackback

emergency room gay dating sim https://gay-singles-dating.com/

trackback

dating norwegian gay https://gayonlinedating.net/

trackback

gay silver daddy dating site https://gayedating.com/

trackback

blue gay dating site https://dating-gaym.com/

HenryDange
Guest
HenryDange

best dating site gay key west
gay thai dating site
gay fuckbook dating

trackback

online essay writing service https://essaywritercentral.com/

trackback

analytical essay writing https://essayghostwriter.com/

GustavoCrown
Guest
GustavoCrown

helping others essay
essay writing service review

trackback

write my essay for me cheap https://essaysnet.com/

trackback

college essay writing https://essaytag.com/

MatthewWeeli
Guest
MatthewWeeli

writing a case study
argumentative research paper

trackback

write my essay 4 me https://essaypoints.com/

trackback

essay writing help https://online2casino.com/

trackback

write my essay for me cheap https://onlinecasinos4me.com/

trackback

real casino online https://casinoonlinek.com/

trackback

free welcome bonus https://casinosonlinex.com/

trackback

write an opinion essay https://buy1essay.com/

trackback

help me write a essay https://dollaressays.com/

trackback

writing essays in college https://multiessay.com/

trackback

persuasive writing essay https://student-essay.com/

trackback

writing a argumentative essay https://essaytodo.com/

Brandonteash
Guest
Brandonteash

writing the essay nyu
what to write about in a college essay
writing an evaluation essay

Donalddus
Guest
Donalddus

writing essay services
tell me about yourself essay
reword essay

trackback

sex video games list 2017 https://sexgameszone.com/

trackback

interactive pre teen tease sex games https://sexygamess.com/

trackback

sex games .gif https://winsexgames.com/

trackback

celebrty sex games https://sexgamesx.net/

trackback

my little pony haveing sex games https://cybersexgames.net/

trackback

online casino real money no deposit california https://casinoonlinet.com/

trackback

shark tank keto pills https://ketogenicdiets.net/

trackback

how long does keto flu last https://ketogendiet.net/

trackback

keto flu symptoms https://ketogendiets.com/

trackback

website that write essays for you https://anenglishessay.com/

trackback

write college essays< https://topessayswriter.com/