Menu
Menu
ysss

මගෙ මිත්‍රයා ෂර්ලොක් හෝම්ස්

“එහෙනම් මගෙ මිත්‍රයා සෙල්ලම පටන් ගමු.”221B බේකරි වීදියේ හඩ්සන් මහත්මියගේ තරප්පු දහහත දිගේ ආලින්දයට පිවිසෙන ඕනෑම අයෙකුට මගේ මිත්‍රයා හෙවත් ෂර්ලොක් හෝම්ස් දුම් පයිප්පය උරමින් විසඳා අවසන් නැති විදුලි පණිවිඩයක සඳහන් හදිසි ලිපියක කියවමින් සිටිනු දැක ගත හැකිය .සුවහසක් පාඨකයන්ගේ ප්‍රබල ඇබ්බැහිකාරකයක් වූ ෂර්ලොක් හෝම්ස් චරිතයේ නිර්මාතෘ ,සර් ආතර් කොනන් ඩොයිල් මහතාය.ඒ කෝපි කෝප්පය ,ගිනි උඳුන,වයිලීනය,හඩ්සන් මහත්මියගේ හැම්බේකන් පාතරාසය,දුම් පයිප්පය,අත් කාචය …අපේ මනසින් කිසිදා ගලවාගත හැක්කක් නොවීය.

“හෝම්ස්” හට ජීවය දුන් සර් ආතර් කොනන් ඩොයිල් 1858 මැයි මස 22 එඩින්බරෝ නගරයේ උපත ලැබූවෙකි. පසු කලෙක මොහුට ගෞරව පිණිස ඔහුගේ උපන් දිනය “ෂර්ලොක් හෝම්ස් දිනය”ලෙස පිලිගැනීය.කෙසේ වෙතත් මොහුගේ ළමා කාලය එතරම් සුන්දර නොවීය.ඔහුගේ පියා බීමත්,සැර පරුෂ චරිතයක් වූ අතර මවගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ මොහු වෛද්‍යවරයකු කිරීමය. ඩොයිල්ට අවුරුදු 18 දී “එඩින්බරෝ ” විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ අතර එය ලොවක් පිලිගත් පුරාවෘත්තයකට හේතු පාදක බැව් ඔහු එදා නොදැන සිටින්නට ඇත.

Review: Conan Doyle for the Defence: A Sensational Murder, the Quest for  Justice and the World's Greatest Detective Writer by Margalit Fox — a  real-life Sherlock Holmes mystery | Culture | The
සැබවින්ම කොනන් ඩොයිල්ට ෂර්ලොක් හෝම්ස් ගොඩනගන්නට හේතු පාදක් වූ චරිත ද්විත්වයකි.මේ අතරින් සැවොම දැන සිටින්නේ ස්කොට්ලන්තයේ පළමු ශල්‍ය වෛද්‍යවරයා වූ බෙන්ජමින් බෙල්ගේ මුණුබුරා වූ ජෝෂප් බෙල් ය.එඩින්බරෝ සරසවියේදි කොනන් ඩොයිල් ජෝෂප් බෙල්ගේ ශිෂ්‍යයෙක් ව සිටි අතර මොහු රෝග විනිශ්චය කරන ආකාරය ,ඒවා නිරීක්ෂණය කර නිගමනයන්ට එන ආකාරය ඔහුටම ආවේණික විය.ඊටත් වඩා පුදුම සහගත වූයේ රෝගියෙක් පැමිණි විට අදාල රෝගයට අමතරව එම රෝගියා පැමිණි ප්‍රදේශය,කරපු රැකියාව ,ඔහු දැන් මුහුණ දෙන යම් යම් ප්‍රශ්න ක්ෂණිකව නිරීක්ෂණය කර ,හරිම නිගමනයන්ට එළැඹෙන ආකාරය පුදුම සහගත විය.

ජෝෂප් බෙල් සේම එඩින්බරෝහි පොලිස් ශල්‍ය වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ වෛද්‍ය ලිට්ල් ජෝන් ද කොනල් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් චරිතාංගයට මහෝපකාරී වූවෙකි. එංගලන්තයේ සහ ස්කොට්ලන්ඩ්යාඩ් අපරාධ පරීක්ෂණ සඳහා මොහුගේ දැනුම මහෝපකාරී විය.මෙම දෙපල ස්කොට්ලන්ඩයාඩ්  පොලිසියට උපකාර කළේ අප්‍රසිද්ධව ,නිල නොලත් ආකාරයට වන අතර බොහෝමයක් තැන් වලදී මොවුන් දෙදෙනාගේ උපකාර නිසාවෙන් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් පරීක්ශකවරු ගොඩගිය අවස්ථා අනන්තවත්ය.

ලෙස්ට්‍රේඩ්,ග්‍රෙසන්,හොප්ස්කින්,අසරණ වූ බොහෝ අවස්ථාවල හෝම්ස් ඉටු දෙවියෙකු වූ අයුරු කතා මලාව තුළ වෙයි. කෙසේ වෙතත් මෙවන් විශිෂ්ට චරිතයක් නිර්මාණය වීමට හේතු පාදක වූ ජෝසප් බෙල් වෙනුවෙන් කොනන් ඩොයිල් තම ගෞරවය ලබා දීමට කිසි විටකත් මැලි නොවීය.ඒ බව කොනන් ඩොයිල් ඔහුට කියන්නේ ලිපියකිනි.’ ෂර්ලොක් හෝම්ස් ඔබමයි.ඔබත් එය දන්නවා.’ සැබවින්ම ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් පවා වෛද්‍ය බෙල්ට සමාන විය.බෙල්ගේ දිග කබාය මෙන්ම කැප් තොප්පියත් හෝම්ස් හඳුනන පාඨකයන්ට නුපුරුදු වූවක් නොවීය.1911 දී ජෝසප් බෙල් මිය ගියත් ඔහුගේ චරිතය පාදක කොට ගෙන ගොඩ නැගූ ෂර්ලොක් හෝම්ස් චරිතය ඔස්සේ ජෝසප් බෙල් සදාකාලිකවම අප තුළ ජීවත් වනු ඇත.

ෂර්ලොක් හෝම්ස් චරිතය කොනන් ඩොයිල් අතින් ලියැවෙන පසුබිම මෙසේ විය .1881 දී වෛද්‍ය උපාධිය හදාරා 1885 දී මේරි ලුයිසා හෝකින්ස් (වොට්සන්ගේ ආදරණීය බිරිඳ මතකයට එන්නේ නිරායාසයෙනි.)සමඟ විවාහා වී ජෝට්සමත් නගරයේ පෞද්ගලික අක්ෂි වෛද්‍යවරයකු ලෙස වෘත්තිය ඇරඹුවද ඔහු බලාපොරොත්තු වූ තරම් රෝගීන් ප්‍රමාණයක් නොවීය.මේ නිසා කොනන් ඩොයිල්ට රහස් පරීක්ශක පොත් කියවීමට ඉඩ ලැබුනි.ඒ ශ්‍රේෂ්ඨ පුරාවෘත්තය වන ‘ ෂර්ලොක් හෝම්ස් ‘ චරිතයට පණ දීම ආරම්භ කරන්නේ 1886 ලෝහිත් පරීක්ෂණයක් තුළිනි .1886 දී word lock සඟරාව ලොවක් පිලිගන්නා මෙම චරිතයට පන දීමට අවුරුද්දකට කල් යැවූ අතර 1888දී පොතක් ලෙස පල කරන්නේ කොනන් ඩොයිල්ට කිසිඳු මුදලක් නොදීය.ඒ පිළිබඳ කලකිරී ඩොයිල් කතා ලිවීම අත් හැර දැමීමට සැරසෙන මොහොතක 1890 දී ‘The stand’ සඟරාවේ කතා පලකිරීමට ඇරයුමක් ලැබුණි.පසුකලෙක එංගලන්තයට අමතරව ඇමරිකාව ,ඉතාලිය,ප්‍රංශයේ පවා පාඨක ඉල්ලීම මත වෛද්‍ය වෘත්තිය පැත්තකට දමා පූර්ණ කාලීන කතුවරයෙකු විය.ඒ අනුව ඔහු කෙටි ෂර්ලොක් හෝම්ස් කතා 56ක් රචනා කරයි.ලෝහිත පරීක්ෂණය,සුනඛ ශාපය,සිව්‍ රහස් සලකුණ හා බිහිසුණු නිම්නය පාඨකයා ඇඳ බැඳ ගත් දිගු කතාංග විය.මෙම කතා කලාවත් සමඟම පවුම් 154 පමණ වූ ඔහුගේ වාර්ශික වෘත්තිය ආදායම පසෙකලා එවකට එංගලන්තයේ සිටි ධනවත්ම ලේඛකයා වන්නට හැකිවිය .

1899-1902 අතර කාලයේ ‘දෙවන බෝයර් යුද්ධය’ සමයේදී Bloem fontein වල Langman field රෝහලේ කළ ස්වෙච්ඡා සේවයට බ්‍රිතාන්‍යයේ 7 වන ඩේවිඩ් ධූරයෙන් පිදුම් ලද ආතර් කොනන් ඩොයිල් 1930 ජූලි 7 වනදා හෘදයාබාධයකට ලක්ව අවසන් ගමන් යන්නේ සර් ආතර් කොනන් ඩොයිල් සහ නයිට්වරයා ලෙසය.වසර 23 ක් ඔහු වාසය කළ crowboroughහී මන්සංධියේ ‘සර් කොනන් ඩොයිල්ගේ ප්‍රතිමාවක්ද ,ඔහු ඉපදුණු එඩින්බරෝ හි ෂර්ලොක් හෝම්ස් ප්‍රතිමාවක්ද රසිකයින්ගේ මනදොළ පිනවීමට ඉදි කර ඇත. සැබවින්ම එදා ජෝසප් බෙල්ව මුණ නොගැසෙන්නට මේ තරම් අත්දැකීම් ද,පෝට්ස්මත් රෝගීන් වැල නොකැඩී එන්නට මෙතරම් විවේකයක් ද කොනන් ඩොයිල්ට නොතිබුණා නම් ෂර්ලොක් හෝම්ස් බිහි නොවීමට ඉඩ නොතිබුණි.

ලොවක් හැඳිනූ ,වැඩිම වාර ගණනක් නිරූපණය කළ ගිනෙස් ලෝක වාර්තාවට හිමිකම් කී ෂර්ලොක් හෝම්ස් ,ආතර් කොනඩයිල් අතින් ලියැවුණද එයැවුණ ද එය ලාංකේය හදවතට සමීප කළේ චන්දන මෙන්ඩිස් මහතා ය.අපරාද සිදුවූ ස්ථාන වල හෝඩුවාවන් සෙවීමට බිම වැතිරෙමින් ,බඩගාමින්, නොයෙක් ශබ්ද නංවමින්,විෂ වර්ග අඝ්‍රාහනයෙන් හෝම්ස් සමඟම සමීප වූයේ චන්දන මෙන්ඩිස් මහතා නිසාය.නමුත් පසු කාලීනව පරිවර්තනය වූ පොත් වල පෙර තිබූ රසයේ අවම බවක් දැනුණු අතර එයට හේතුව ලෙස පාඨකයන් සිතුවේ චන්දන මෙන්ඩිස් මහතා බවයි.නමුත් මෙන්ඩිස් මහතාගේ ස්වතන්ත්‍ර නිර්මාණය වූයේ’ රතු වත හැඳි කත’, ‘සමර්සෙට් ස්මාරකය’ හා ‘ටාල්ටන් මිනීමැරුම’ ත්‍රිත්වය පමණයි.සර් ඩොයිල්ගේ කතා 60 ම මෙන්ඩිස් මහතා පරිවර්තනය කළ ‘ඔබෙන් සමුගනිමි’පොතෙන් අවසන් වෙයි.නමුත් මෙම සමීප භාවයට ගැටලු මතු වූයේ ඩොයිල්ගේ අභාවයෙන් පසු බොහෝ රටවල කතුවරයාගේ අලුත් කතා රචනා කළ බැවිනි.නිදසුනක් ලෙස ‘ඩ්‍රැකියුලාට එරෙහි ෂර්ලොක් හෝම්ස් ‘ සර් ඩොයිල්ගේ නිර්මාණයක් නොවන අතර එය රචනා කළේ Loren De Estle නැමැති කතුවරයා ය.

sherlock holmes 🕵️‍♂️ sinhala pdf | ElaKiri

 

අනෙකුත් හෝම්ස් ලේඛකයන්ගේ කතා පුරෝගාමී ජෝන් ඩොයිල්ගේ උරුවට නැති වුවද ,ඔහුගේ දෙවන විවාහයේ පුතෙකු වූ Adrian Conan Doyle 1954 දී රචනා කළ ‘The Exploits of sherlock homes’ නම් පොත පියාගේ ලෙසට පාඨක ආකර්ෂණය දිනා ගත්තේය.

“හෝම්ස් මහත්මයා ,මන් එකක් කියන්නම්…කතා පොත් වල ඉන්න රහස් පරීක්ෂකයොයි ,ඇත්තටම පොලිසියෙ ඉන්න රහස් පරීක්ෂකයොයි ඔවුන් ඔක්කොම එක ළඟින් තිබ්බොත් උන් පොඩි උන් වගේ..ඔබ නම් හැබෑ දක්ෂයෙක්.”
-වික්ටර් ට්‍රේවෝ-
ග්ලෝරි ස්කොට් කතාව

හෝම්ස් චරිතය ප්‍රබන්ධයක් ලෙස සිතන්නට කිසිඳු හිඩැසකට ආතර් කොනන් ඩොයිල් ඉඩ තැබුවේ නැත.අවසාන වශයෙන් මෙය කිව යුතුමය.ඔබ හෝම්ස් චරිතය හඳුනා ගෙන ඇත්තේ චිත්‍රපටයකින් හෝ ටෙලි කතාවකින් වුවද හෝම්සගේ නියමාකාර ප්‍රතිරූපය දැකීමටනම් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා හෝ මෙන්ඩිස් මහතාගේ සිංහල පරිවර්තන කිහිපයක්වත් කියවිය යුතුමය.මක්නිසාද යත් චිත්‍රපටවලින් දකින නානාප්‍රකාර හෝම්ස් චරිත වලට ගව්ගණනක එපිටින් අපේ සැබෑ මිත්‍ර ෂර්ලොක් සිටින බැවිනි.කිසිඳු සුපිරි වීරයෙකුට ඔහුගේ චරිතයට සාදාරණයක් ඉටු කළ නොහැක්කේ ඔහුව වඩාත්ම දැනෙනුයේ පාඨක හදවතට බැවිනි.ඉතින් එන්න කෝපි කෝප්පයක් තොලගාන ගමන් බේකර් වීදියේ 221B නිවහනට….

-අයි.ඒ.ඩී.බී.ජයනි අයිලප්පෙරුම
-ශාස්ත්‍ර පීඨය
-පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

88
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Vinuka Walawage
Guest
Vinuka Walawage

ජනනි ලියූ ලිපි වලින් මා කියවූ පළමු ලිපිය මෙය. අනර්ඝ යි.
#විනුක_වලවගේ
2021.06.07

Williamemity
Guest
Williamemity
trackback

diarrhea on keto https://ketodietione.com/

Kevinses
Guest
Kevinses

grindr gay dating sites
gay dating sites new york
yuba city gay dating

trackback

tartarus gay dating https://gaydatingzz.com/

trackback

australian gay dating websites https://gaychatgay.com/

trackback

gay guy dating lesbian girl https://gaychatrooms.org/

Kevinses
Guest
Kevinses

disco gay dating
gay geeks dating
gay dating profiles

Kevinses
Guest
Kevinses

arkansas sexy gay dating site
gay sober dating
dating gay with hiv stories

Kevinses
Guest
Kevinses

gay dating honesdale
dating a gay latino
dating a gay man of color

inwatte
Guest
inwatte
buy ivermectin pills
Guest
buy ivermectin pills

Buy Fish Amoxicillin

wepsymn
Guest
wepsymn
finasteride buy online
Guest
finasteride buy online

Levitra Levitra

zinmeft
Guest
zinmeft

https://buytadalafshop.com/ – buy online cialis

UNlidge
Guest
trackback

best gay dating site https://freegaychatnew.com/

Patricknic
Guest
Patricknic

gay dating sites teen
dating a deaf gay man
gay dating san antonio

Patricknic
Guest
Patricknic

recan gay dating bdsm
gay dating snapchat
gay online dating phone number

Michaeltoors
Guest
Michaeltoors

st louis gay men’s dating group
i’m dating a white boy gay
gay farmers dating site

buy real cialis online
Guest
buy real cialis online

Cephalexin And Mrsa

trackback

gay dating agency uk https://gaydatingcanada.com/

trackback

bisexual guy dating a gay guy https://gayonlinedating.net/

Extiple
Guest
Extiple
trackback

gay lesbian dating online https://gayedating.com/

trackback

planetromeo gay dating apk https://gaydatinglosangeles.com/

HONPREEDO
Guest
HONPREEDO
HenryDange
Guest
HenryDange

gay dating etiquette
gay website for dating
gay dating sites germany

pegeshish
Guest
pegeshish
Priligy
Guest
Priligy

Us Viagra Without Prescription

Ancerne
Guest
Ancerne

http://buyzithromaxinf.com/ – z pack medication

where can i buy zithromax
Guest
where can i buy zithromax

cialis et viagra

RahChooda
Guest
RahChooda
turasmusa
Guest
turasmusa
fuesiusia
Guest
fuesiusia
Lasix
Guest
Lasix

levitra france

lindytymn
Guest
lindytymn

http://buylasixshop.com/ – furosemide generic

hydroxychloroquine for sale amazon
Guest
hydroxychloroquine for sale amazon

Average Wholesale Price Viagra

trackback

gay polygamy dating https://dating-gaym.com/

appalkZes
Guest
appalkZes
trackback

write an argumentative essay https://essayghostwriter.com/

trackback

writing a college application essay https://essaywritercentral.com/

pneulge
Guest
pneulge
Prednisone
Guest
Prednisone

Viagra Langzeitwirkung

Bathips
Guest
Bathips
Neurontine
Guest
Neurontine

Zithromax I.V.

ordiply
Guest
ordiply
GustavoCrown
Guest
GustavoCrown

do my resume for me
order essay online