සෑම එක්දින තරගාවලියකටම ලෝක කුසලාන වටිනාකමක් දෙන නවතම එක්දින තරගාවලි ආකෘතිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයී.සී.සී ( ICC) ය මෙතෙක් කලක් පැවති ජාත්‍යන්තර එක්දින තරගාවලි ආකෘතිය හා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිම ක්‍රමවේදයේ වෙනසක් මේ වසරේ සිට ඇතිකිරිමට තීරණය කර තිබෙයි. මේ අවධානය එය සම්බන්ධවයි. මෙතෙක් කලක් ලෝක කුසලාන තරගාවලි සදහා භාවිතා කරනු ලැබුවේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණීගත කිරිම්, ටෙස්ට් තත්වය හා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිමේ තරගාවලි …

සෑම එක්දින තරගාවලියකටම ලෝක කුසලාන වටිනාකමක් දෙන නවතම එක්දින තරගාවලි ආකෘතිය Read More »