ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුල පවතිනුයේ දැනුම පමණක් කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් නොව කුසලතා හා ආකල්ප ඔප් නංවන අධ්‍යාපන ක්‍රමයක් බව ලොවටම විදහාලමින් වාර්ෂික ශ්‍රීලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලහි සමාප්තිය 2019/09/07 දින රුහුණු විශ්වවිද්‍යාලයීය රවින්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්කෙරිණි. සමාප්ති උළෙලහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනප්‍රිය හා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා කැදවා තිබිම විශේෂත්වයක් විණි.
විශ්වවිද්‍යාල අතර අන්තර් සහයෝගිතාවය ඇති කරමින් ජවන හා පිටිය මෙන්ම මළල ක්‍රීඩා ඇතුළු සමස්ත ක්‍රීඩා ඉසව් 22 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ක්‍රීඩා උළෙලේ දී පවත්වනු ලැබිණි. ශ්‍රී ලංකාවේ අනාගත තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නංවා ගැනිමට හා සෞඛ්‍ය සම්පන්න හා ජවසම්පන්න තරුණ තරුණියන් මෙරට රැකියා ක්ෂෙත්‍රයට දායාද කිරිමට මෙම අන්තර් විශ්වවිද්‍යාලය ක්‍රීඩා උළෙල මහගු පිටිවහලකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ක්‍රීඩාව තුලින් ඉදිරියට ගෙන යාමට හා ජාත්‍යන්තරය දක්වා අප රටේ කීර්තිනාමය රැගෙන යාමට මෙම ක්‍රීඩා උළෙල තෝතැන්නක් වන බව සඳහන් කළ යුතුමය .
මෙවර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලහි පිරිමි ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හිමිවුණු අතර කාන්තා ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාලයට හිමිවිණි. සමස්ත ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හිමිවුණු අතර අනුශූරතාවය හා තෙවන ස්ථානය පිළිවෙළින් කොළඹ විශ්වවිද්‍යාලයට හා මොරටුව විශ්වවිද්‍යාලයට හිමිවිණි .
සමස්ත තරග සාරාංශය දෙස බලන විට, ටේබල් ටෙනිස් කාන්තා හා පිරිමි යන ශුරතාවයන් දෙකම මොරටුව විශ්වවිද්‍යාලයටත්, පිරිමි මාර්ග ධාවන තරගාවලියහි සමස්ත ශුරතාවය යාපනය විශ්වවිද්‍යාලයටත්, චෙස් පිරිමි ශුරතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා කාන්තා ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාලයත්, කරාතේ පිරිමි හා කාන්තා ශුරතාවයන් කැළණිය විශ්වවිද්‍යාලයටත් , දැල්පන්දු කාන්තා හා පිරිමි ශුරතාවයන් සබරගමුව විශ්වවිද්‍යාලයටත්, බේස්බෝල් ශුරතාවය මෙන්ම සමස්ත කාන්තා හා පිරිමි පැසිපන්දු ශුරතාවයන්ද, ක්‍රිකට් හා Wrestling ශුරතාවයන්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් හිමිවිණි .එමෙන්ම කාන්තා නෙට්බෝල් ශුරතාවය යාපනය විශ්වවිද්‍යාලයටත්, බර ඉසිලීමේ ශුරතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත්, ටෙනිස් පිරිමි ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාලයටත් එම අංශයේ කාන්තා ශුරතාවය කැළණිය විශ්වවිද්‍යාලයටත්, රග්බි ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාලයටත්, Taekwondo පිරිමි හා කාන්තා ශුරතාවයන් මොරටුව විශ්වවිද්‍යාලයටත්, හොකී පිරිමි ශුරතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් එහි කාන්තා ශුරතාවය සබරගමුව විශ්වවිද්‍යාලයටත් හිමිවිය .පිහිනුම් සමස්ත පිරිමි තරගාවලියහි ශුරතාව රුහුණු විශ්වවිද්‍යාලයටත් එහි කාන්තා ශුරතාවය කැළණිය විශ්වවිද්‍යාලයටත්, කැරම් පිරිමි ශුරතාවය කැළණිය විශ්වවිද්‍යාලයට හා කාන්තා ශුරතාවය වයඹ විශ්වවිද්‍යාලයටත්, එල්ලේ පිරිමි ශුරතාවය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා එහි කාන්තා ශුරතාවය කැළණිය විශ්වවිද්‍යාලයට හිමිවිණි .මීට අමතරව ජවන හා පිටිය සමස්ත ශුරතාවය සබරගමුව විශ්වවිද්‍යාලය විසින් හිමිකරගනු ලැබිණි.
විශ්වවිද්‍යාල දාහතරක් අතර සමස්ත පදක්කම් 2700ට ආසන්න සංඛ්‍යාවක් මෙම ක්‍රීඩා උළෙල තුළ බෙදියාම සිදුවිණි. මෙම ක්‍රීඩා උළෙල තුළ තම ක්‍රීඩා කෞශල්‍යයන් එළිදැක්වූ විද්‍යර්ථීන්ට හා පදක්කම් ලාභි සියලු විද්‍යාර්ථීන් න්ට ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය දක්වා ගෙනයාමට ශක්තිය හා ධෛර්යය මෙන්ම වාසනාව ලැබේවායි perabeats අපි ශුභාෂිංශන එක් කරන්නෙමු.
රචනය: අරවින්ද සඳරුවන්
සංස්කරණය : දිනිසි නන්දසේන
This article should be corrected as the Mens Championship received by Sri jayawardenapura University and Womens Championship by Colomvo University Womens Team.
over the counter viagra price of viagra
viagra over the counter walmart
erectile dysfunction cure order ed pills
cheap ed pills
ed help mens erection pills
cheap ed pills
ed pills without a doctor prescription psychological ed treatment
order ed pills
order ketoconazole online: cefixime online
generic fucidin
free online dating
free local personals
best india pharmacy: united pharmacy india online indian pharmacies
buy medication online from india: india pharmacy drugs india pharmacy without dr prescriptions
cialis pills: https://edpillsonline24.com/# kamagra pills
cialis pills: https://edpillsonline24.com/# top erectile dysfunction pills
ed meds: https://edpillsonline24.com/# male erectile pills
buy viagra online: buy viagra online without prescription viagra without a prescription
milfs dating.com
free adult dating sites
non prescription viagra: viagra without a doctor prescription usa non prescription viagra
buy diflucan: diflucan tablet price – diflucan cap 150 mg
buy clomid: clomid – clomid treats
amoxicillin 500mg prescription: buy amoxicillin online no prescription – amoxicillin generic
local dating sites for free
single chatting free
clomid pills: buy clomid – no prescription clomid
https://metforminst.com/# metformin 125 mg
buy cheap ventolin: buy asthma inhalers without an rx – ventolin price in india
valtrex pills where to buy
buy cheap ventolin: albuterol inhaler for sale – canada to usa ventolin
valtrex mexico
tadalafil pills: tadalafil india pharmacy – tadalafil pills
valtrex no prescription price
ventolin without a prescription: albuterol without dr prescription usa – buy ventolin online australia
cost of valtrex in india
ventolin otc canada: ventolin – ventolin 2
order valtrex online usa
ed drugs list: best ed pills online – cheap ed pills
best male ed pills
over the counter erectile dysfunction pills: erectile dysfunction medications – erectile dysfunction medications
best ed pills at gnc
online pharmacy bc – ed pills canadian pharmacy meds review or 24 hr pharmacy
sky pharmacy – american pharmacy mexico pharmacy order online or safe online pharmacies in canada
tinder login, tider
tindr
cheapest generic cialis australia cialis 20mg usa – can i buy cialis in toronto
buy cialis now
buy cialis tadalafil uk buy cialis without perscription – buy cialis online europe
buy cialis online cheap
ivermectin ireland – ivermectin cream cost of ivermectin 1% cream
stromectol 3 mg dosage – ivermectin 5ml stromectol covid 19
ivermectin 0.5 lotion – purchase ivermectin stromectol generic
tinder login, how to use tinder
tinder sign up
generic viagra 100mg 100 mg viagra lowest price – cheap viagra
viagra from canada
viagra generic buy viagra pills – generic viagra overnight
real viagra without a doctor prescription
buy generic plavix 75 mg – plavix buy online uk plavix generic 75 mg
tider , tinder dating app
http://tinderentrar.com/
mississippi ed pills – how to get ed pills without prescription elite ed pills
buy cialis tadalafil uk where can u buy cialis – buy cialis online overnight
find cheap cialis online
buy cialis shipping canada taking cialis soft tabs – buy cialis without perscription
buy cialis without perscription
best eds pill on the market – gold packet ed pill otc ed pills
treatment for ed: male erection pills – natural ed medications
kruidvat sildenafil – wat doet sildenafil voor vrouwen wat als vrouwen sildenafil nemen
christian dating for christian singles join free
doxycycline: buy doxycycline – doxycycline generic
free mobile dating sites uk