Menu
Menu
Summer Universiade 2019 Closing Ceremoy

ලාේක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලිය නිමාවට

Summer Universiade 2019 නොහොත් ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරඟාවලිය ඉතාලියේ Naples නුවරදී ජූලි මස 3 වැනිදා ආරම්භ වූ අතර ජූලි මස  14 වැනිදා මෙම තරඟාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අවසන් විය. ක්‍රීඩා අංශ 18 කින් සමන්විත මෙම තරඟාවලිය සඳහා ලොව පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායම මෙහෙය වීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ යසිත රංගන ද සිල්වා කණ්ඩායම් නායකයා වශයෙන් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එරන්දි වරුසවිතාන උප නායිකාව වශයෙන් ද තේරී පත් වීය.

Summer Universiade 2019 Closing Ceremoy

තරඟ ඉසව් 220 ක්‍ අන්තර්ගත වූ NAPOLI 2019 තරඟාවලියේ 100×4 කාන්තා සහය දිවීම තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 14 වන ස්ථානය අත්පත් කර  ගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අක්ශනා මොරලන්ද, ශානිකා දුලක්ෂි, I.G.I. ශ්‍රීමාලි සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ ඔමායා උදයන්ගනී කණ්ඩායම නියෝජනය කරන ලදී. 100×4 පිරිමි තරඟ ඉසව්ව නියෝජනය කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගිහාන් රණවීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මලින් උදය, සබරගමුව විශ්ව විද්‍යාලයේ කවිඳු අරලිය සහ රුහුණු විශ්ව විද්‍යාලයේ පසිඳු පියතිලක සහභාගී වී 14 ස්ථානය ළඟා කර ගත්හ. රුහුණු විශ්වවිද්‍යාලයේ කුෂාන් ඩයස්, සබරගමුව විශ්ව විද්‍යාලයේ යොහාන් කාවින්ද, කවිඳු ලක්නාත් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉෂාන් ලහිරු යන ක්‍රීඩකයින් ගෙන් සැදුම් ගත් කණ්ඩායම 400×4 පිරිමි සහය දිවීමේ තරඟයෙන් 15 වන ස්ථානයට පත් වීය.

මේස පන්දු කාන්තා යුගල තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට වයඹ විශ්ව විද්‍යාලයේ පවනි සිරිසේන සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ තේදිනී ජයවර්ධන සමන්විත විය. එහි පිරිමි තරඟ ඉසව්ව නියෝජනය කරමින් සහභාගි වූ මොරටුව විශ්ව විද්‍යාලයේ සුපුන පූර්ණිම වරුසවිතාන සහ මෙවන් අබේවික්‍රම නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කරන ලදී. මේස පන්දු කාන්තා කේවල තරගාවලියේදී ඇමරිකානු ක්‍රීඩිකාව පරදා සබරගමුව විශ්ව විද්‍යාලයේ තේදිනී ජයවර්ධන ජයග්‍රහණය කරන ලදී. වයඹ විශ්ව විද්‍යාලයේ පවනි සිරිසේන කැනේඩියානු ක්‍රීඩිකාව පරාජය කරමින් ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් විය.

ටෙනිස් පිරිමි කේවල තරඟ ඉසව්ව නියෝජනය කරමින් සහභාගි වූ කොළඹ විශ්ව විද්‍යාලයේ යසිත රංගන ද සිල්වා, සෞදි අරාබියානු ක්‍රීඩකයා පරදවමින් ජයග්‍රහණය කරන ලදී.

Summer Universiade 2019 Closing Ceremoy

සමස්ත තරඟාවලියෙන් පදක්කම්  82 ක් ලබා ගනිමින් ජපානය සහ රුසියානු ජනරජය ප්‍රථම ස්ථානය අත් කර ගැනීමට වාසනාවන්ත වූ අතර තෙවන ස්ථානය දිනා ගැනීමට පදක්කම් 53 ක් ලබා ගනිමින්  ඇමරිකා එක්සත් ජනපදය සමත්විය.

වසර දෙකකට වරක් පවත්වන මීළඟ ලෝක විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරඟාවලිය 2021 වර්ෂයේ දී චීනයේ Chengdu නුවරදී පැවත්වීමට නියමිතය.

Perabeats කණ්ඩායමේ අප ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උණුසුම් සුභ පැතුම් එක් කරමු.

රචනය – සිතුනි මිමාෂා

Photo Courtesy – www.fisu.net

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

375
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Myrontow
Guest
Myrontow

chat websites to meet people
single chatting free

Myrontow
Guest
Myrontow

online dating site
singles near you

Javierutign
Guest
Javierutign

tindr , tinder online
tindr

Wbyhhh
Guest
Wbyhhh

stromectol xl – buy ivermectin pills where to buy ivermectin

Jdqawd
Guest
Jdqawd

ivermectin 3mg tablets price – ivermectin paste ivermectin 24 mg

Pvxvqa
Guest
Pvxvqa

stromectol 12mg – ivermectin 3mg tab ivermectin lice oral

Javierutign
Guest
Javierutign

tinder date , tindr
tinder date

Smeharf
Guest
Smeharf
Sdhtab
Guest
Sdhtab

clopidogrel pill – plavix 75mg tablets clopidogrel 18.75 mg

Javierutign
Guest
Javierutign

browse tinder for free , tinder sign up
http://tinderentrar.com/

Sjgifu
Guest
Sjgifu

erectile dysfunction pills erectile dysfunction ed – ed pills in india blue diamond ed pills

Ompqrm
Guest
Ompqrm

what is an ed pill – ed pills shipped from within the usa erectial disfunction

Ezjklw
Guest
Ezjklw

wat kost viagra op doktersrecept – hoe lang werkt viagra waar kan ik veilig sildenafil kopen

Ivnowq
Guest
Ivnowq

viagra paypal – viagra por internet venta de viagra online

Uwdnci
Guest
Uwdnci

order pharmacy bactrim – bactrim for sale 80 mg bactrim

Lglcwx
Guest
Lglcwx

where to buy cialis online cheap – que es cialis professional generic tadalafil cost 20mg

Nepsync
Guest
Nepsync
Eubjmo
Guest
Eubjmo

rx cialis canada – superatad.com tadalafil 2.5 mg tablets india

Agyzcc
Guest
Agyzcc

30mg cymbalta – duloxetine brand 30 mg duloxetine duloxetine

trackback

free dating site without paying credit card

Fqgutz
Guest
Fqgutz

levothyroxine buy – levothyroxine 275 mcg synthroid 15 mg

Vvsway
Guest
Vvsway

generic name of amoxil – price of amoxicillin 500 mg where to buy amoxicilin 500 mg

trackback

100 online free dating sites

trackback

100 percent free dating site in australia

trackback

free online dating for widows

trackback

free dating sim

Slfohe
Guest
Slfohe

vardenafil uk – vardenafil hcl 20mg tab vardenafil generic pics

Bhhwmx
Guest
Bhhwmx

order vardenafil us – buy vardenafil uk vardenafil dose

Zwdttn
Guest
Zwdttn

reputable canadian online pharmacy – my canadian pharmacy canadian pharmacy prices

Smeharf
Guest
Smeharf
Bmqiyg
Guest
Bmqiyg

cialis brand 20mg – tadalafil over the counter cost of cialis with insurance

Spceut
Guest
Spceut

viagra online 100mg – viagra online mastercard where to get viagra without prescription

Smeharf
Guest
Smeharf
Nepsync
Guest
Nepsync
Cpxbgr
Guest
Cpxbgr

generic cialis viagra vardenafil online – where to buy vardenafil order vardenafil uk

Svilsd
Guest
Svilsd

vardenafil free trial offerbuy vardenafil – buy cheap vardenafil uk usa pharmacy online order vardenafil

Lknpkj
Guest
Lknpkj

stromectol medicine – stromectol 3mg ivermectin 3mg for lice

Smeharf
Guest
Smeharf
Scazst
Guest
Scazst

buy viagra online mastercard – cheapest sildenafil australia sildenafil canadian pharmacy

Edwardsor
Guest
Edwardsor

viagra cost per pill https://viagrabng.com/# generic viagra walmart

Tplkdh
Guest
Tplkdh

pharmacy canadian superstore – cialis daily cost cialis 20mg coupon

Sbmlgl
Guest
Sbmlgl

prednisone 172 – prednisone canadian iv prednisone

Williambep
Guest
Williambep

buy amoxicillin from canada buy amoxicillin – amoxicillin capsule 500mg price

trackback

free plus size online dating

Ctzzte
Guest
Ctzzte

buy generic vardenafil – vardenafil canada vardenafil half life

trackback

free online dating cougars

Nepsync
Guest
Nepsync
PedroDrype
Guest
PedroDrype

viagra without a doctor prescription usa: how much is viagra – viagra online usa

trackback

free speed dating sites

trackback

absolutely free adult dating