Menu
Menu
1379908_409110779215511_69871047_n

සැප රිසි දෙන වැනි රස බසැ’ති සිතුමිණි – මහැදුරු රෝහණ සෙනෙවිරත්න

හන්තාන දුර්ග පාමුල නේක තුරුලතායෙන් ද පුෂ්පලතායෙන් ද සුභූෂිත පේරාදෙණි සරස්වතියේ කිරුළි’ස දුලන අග්‍රේසර මහාශයෙකි, මහාචාර්ය රෝහණ සෙනෙවිරත්න. 2010 වර්ෂයේ සිට පේරාදෙණි සරස්වතියේ, ශාස්ත්‍ර පීඨයේ, සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ සංස්කෘත භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද, 2018 වර්ෂයේ සිට එම අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා වශයෙන් ද සේවය කරන එතුමෝ “මහාචාර්ය” පදවියෙන් පිදුම් ලැබූවෝ පසු ගිය දා (2020.12.03) ය.
“නිති ගුරු ගුණය ම රැගත් – ගුරු පුද ලැබිය යුතු වෙත්
සුර ගුරු ම වූ මහසත් – සෙනෙවිරත්තුමෝ නිසි වෙත්” යැ පූජ්‍ය ගිනිකටුවැවේ විපුල හිමියන් කවි කළ නයින් එතුමාගේ දිවිසැරියත්, ශාස්ත්‍රීය මෙහෙවරත් සංක්ෂිප්ත ව සමවලෝකනය කැරෙන මෙම ලියැවිල්ල වනාහි අත්‍යල්පමාත්‍ර ගුරු දක්ෂිණාවක් ද කොට තකමු.
දඹදෙණි උඩුකහ දකුණු කෝරලයේ අලව්ව බද පරමාඋල්ල ග්‍රාමයේ සුන්දර ශ්‍රීයෙහි ඔප වැඩුණු මහාචාර්ය සෙනෙවිරත්නයෝ ශාස්ත්‍රෝද්ග්‍රහණය කළෝ ගිරි/අලව්ව කණ්ෂ්ඨ විද්‍යාලයෙන් (රතනාලංකාර මහා විද්‍යාලය) සහ ගිරි/අලව්ව මධ්‍ය මහා විද්‍යාලයෙනි (ශ්‍රී රාහුල ජාතික පාසල). වර්ෂ 1997 දී කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි එතුමෝ ඉන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගෙන කීර්තිමත් පේරාදෙණි සරස්වතී වරම හිමි කර ගත්හ; 2000 වර්ෂයේ දී එහි ශාස්ත්‍ර පීඨයට ප්‍රවිෂ්ට ව ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව යටතේ සංස්කෘත විෂයය හදාරා 2005 වර්ෂයේ දී ප්‍රථම පංතියේ සාමර්ථ්‍යයක් ද සහිත ව විශ්වවිද්‍යාලයේ ඉහළ ම ලකුණුලාභී ශිෂ්‍යයාට හිමි ත්‍යාග සහ සම්මාන ද දිනා ගත්හ. ඒ සැම විෂයක් සඳහා ම  “A“ සාමාර්ථ ලබා ගනිමින් විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ සුවිශේෂී සුලක්ෂණයක් ද තබමිනි. එතුමන් ජපානයේ සගා සරස්වතියේ ජපන් භාෂාව පිළිබඳ වර්ෂයක (2002-2003) පාඨමාලාවක් හදාරන්නේ ද ශිෂ්‍ය අවධියේය. ය.
පේරාදෙණියේ ම සහාය කථිකාචාර්යවරයෙකු වශයෙන් දෙවර්ෂයක සේවයෙන් තදනන්තර ව එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කවුන්සලය විසින් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් දිනා ලිවර්පූල් සරස්වතියට ප්‍රවිෂ්ට වන සෙනෙවිරත්නයෝ 2009 දී ඉන්දීය දර්ශනය පිළිබඳ දර්ශනපති උපාධිය පූරණය කළහ. එතුමෝ ජගත් කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් සරස්වතියෙන් සංස්කෘත ව්‍යාකරණ දර්ශනය පිළිබඳ දර්ශනසූරී උපාධිය හිමි කරගන්නෝ, අනතුරු ව 2016 දී ය. ඒ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි. එහිදු ස්වකීය ප්‍රඥා පාටවයේ නිම්හිම් විදාහළ සෙනෙවිරත්නයෝ ශාස්ත්‍රාලයීය කාර්යසාධනයේ සහ සම්ප්‍රදානයේ මහාර්ඝත්වය උදෙසා නෙක් ප්‍රදාන, ප්‍රශංසා සහ ත්‍යාග ද දිනාගත්හ.
රාජ්‍ය සම්මානලාභී වේදිකා නාට්‍ය රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ කාව්‍යක්කාරයෙකු ද වන මහාචාර්ය සෙනෙවිරත්නයෝ ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර වූ අසහාය චිත්‍රශිල්පියෙක් ද වෙති. ඒ අතුරින් ජර්මනියේ සුප්‍රකට හයිඩල්බර්ග් සරස්වතියේ දකුණු ආසියාතික සංස්කෘතික සහ ආගමික ඉතිහාසය පිළිබඳ අධ්‍යයනාංශය සමඟ එක් ව, ඉන්දීය රජයට අනුබද්ධ ආයතනයක් වන සංස්කෘතික සබඳතා පිළිබඳ භාරතීය කවුන්සිලය විසින් පිදෙන “සරස්වතී සංස්කෘත පුරස්කාරය“ දිනාගැනීම සුවිශේෂී ය. “කවර ප්‍රයෝජන තකා අපි සංස්කෘත උගනිමු ද?“ (කිමර්ථං සංස්කෘතං අධීමහෙ) යන තේමාව යටතේ 2012 වර්ෂයේ දී පවත්වන ලද ස්පර්ධාව සඳහා රෝහණ සෙනෙවිරත්නයන් විසින් සමර්චිත “සුරභාරතීවරණාර්ථමහාර්ණවබින්දුඃ“ නමැති සංස්කෘත ලඝුකාව්‍යය අර්ඝනය කරනු පිණිස ය, ඒ. 2008 වර්ෂයේ දී ප්‍රාරබ්ධ මෙකී ද්විවාර්ෂික ස්පර්ධාවෙන් තෙවැනි වරට පිදුණු සම්මානයට පාත්‍ර වූ එතුමෝ ප්‍රථම වරට එක්සත් රාජධානියත්, එනයින් ඔක්ස්ෆර්ඩ් සරස්වතියත්, ශ්‍රී ලංකාවත් එකී සම්මානයට පාත්‍ර කළහ. රෝහණ සෙනෙවිරත්නයන්ගෙන් පසු මෙතෙක් කිසිවෙකුදු එකී පුරස්කාරයෙන් පිදුම් ලබා නොමැති වීම ද සුවිශේෂී ය. එසේ ම 2020 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ දී ප්‍රශස්තතම ශාස්ත්‍රීය (විවිධ වෛෂයික) කෘතිය වෙත පිදෙන “තිස්ස කාරියවසම් අනුස්මරණ සම්මානය“ පිදුණේ ද මෙම සංස්කෘත ලඝු කාව්‍යයට ය.
“පශ්චාත් කාලිදාස සමයේ සංස්කෘත මහාකාව්‍ය සාහිත්‍යය“ (2005) නමැති කෘතිය සහ “කිවිවර නීලකණ්ඨ විසින් විරචිත කලිවිඩම්බන හෙවත් කලියුගයේ සරදම්“ (2019) නමැති පරිවර්තනය මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදාන අතර වෙයි.  “සුරභාරතීවරණාර්ථමහාර්ණවබින්දුඃ“ ලඝු සංස්කෘත කාව්‍යයේ සංගෘහිත එකොළොස්වැනි පද්‍යයේ භාවාර්ථය විමසන්න.
“දෙවියන්ගේ බස (හෙවත් සංස්කෘත භාෂාව) විසින් පෝෂණය කරන ලද තැනැත්තා වනාහි පරිණත තැනැත්තෙකි; සුවපත් තැනැත්තෙකි; ප්‍රීතිමත් තැනැත්තෙකි; දියුණුව සහිත තැනැත්තෙකි. සුදනන් නමැති නෙළුම්මල් සමුදාය මැද ළහිරු මෙන් වෙයි (ඔවුන් පුබුදුවයි යනු අර්ථ යි); විද්වතුන්ට ඇලුම් කරන්නේ වෙයි/විද්වතුන් විසින් ඇලුම් කරනු ලබන්නෙක් වෙයි; ඇසූ-පිරූ තැන් ඇත්තෙක් වෙයි. ඒ (සංස්කෘත භාෂා) ඥානය ම ඔහුගේ හැදියාව මැනීමෙහි ලා මැනවින් ප්‍රමාණ වෙති යි ප්‍රකට යි. මක් නිසා ද යත්, (එම ඥානය) සැළියෙහි ඇති බත්උළ මෙන් (ඔහුගේ) සියලු ම ගුණ නමැති ධනය හෙළිදරව් කරන නිසා ය. (සැළයෙහිි ඇති බත සම්පූර්ණයෙන් ම ඉදී ඇත්දැ යි යනු ඉන් ගත් එක් බත්උළක් පරීක්ෂාවෙන් දත හැකි ය. එහි එක් එක් බත්උළ පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවේ යනු අර්ථ යි.)”
ඉදින් සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි, ජපන් ඈ භාෂාන්තර ඥානයෙන් ද සාහිත්‍යකලා නිර්මාණ කෞශල්‍යයෙන් ද අග්‍රප්‍රාප්ත මහාචාර්ය රෝහණ සෙනෙවිරත්නයෝ “සැප රිසි දෙන වැනි රස බසැ’ති සිතුමිණක් ” මැ යනු අතිශයෝක්තියක් නොවේ.මහාචාර්ය හේමචන්ද්‍ර විජේසේකර, මහාචාර්ය ජයදේව තිලකසිරි, මහාචාර්ය රත්නා හන්දුරුකන්ද සහ මහාචාර්ය වරාගොඩ පේමරතන හිමිපාණන් වහන්සේ යන වියතුන්ට තදනන්තර ව පේරාදෙණි සරස්වතියේ සංස්කෘත භාෂාව පිළිබඳ මහාචාර්ය ධුරයකින් පිදුම් ලැබූවෝ රෝහණ සෙනෙවිරත්නයෝ ය. ඒ වර්ෂ දහහතකට පසු ය. ශාස්ත්‍රපීඨයේ ළාබාලතම මහාචාර්යවරයා ද වන එතුමෝ ලෝකයේ ප්‍රමුඛතම සරස්වතිය වන ඔක්ස්ෆර්ඩ් සරස්වතියෙන් සංස්කෘත භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් අඩසියවසක පමණ මෑත ඉතිහාසයේ දී හිමි කර ගත් ශ්‍රී ලාංකික විද්වතෙක්  වෙති.
එතුමෝ සුපේශල ශික්ෂාකාමී ජීවන චාරිකාවක යෙදෙන්නෝ අනතිමානී ගුණයෙන් සැම සත්වගට කල්‍යාණ මිත්‍රසම්පත්තියක් ද වී වසන්නෝ ය. ඉදින් ගුණයෙන් ද, නැණයෙන් ද සමෝසමයේ සුපුෂ්ට සුශිෂ්ට විශිෂ්ට ගණයේ සුධීමතාණ කෙනෙකු යැ යි ස්වභාවෝක්තියෙන් ම කිව හැකි මහාචාර්ය රෝහණ සෙනෙවිරත්නයෝ පේරාදෙණි සරස්වතියත්, ශාස්ත්‍රීය ලෝකයත් ඒකාලෝක කරමින් දින දින දිනෙත් වා! “මෙධාං දෙහි වරප්‍රදෙ භවතු මෙ ජිහ්වාග්‍රලග්නා සදා” යැ යි පැතූ නයින් ම වර ලබා දෙන සරස්වතියෙනි, ඥානය ලැබ දෙමින් එතුමන් දිව’ගෙහි ම වසත් වා! චිරං ජයතු෴
දිලංජන මධුෂාන් පතිරණ

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

160
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Richardglams
Guest
Richardglams

buy viagra online usa viagra online usa
viagra over the counter walmart

TerryEpite
Guest
TerryEpite

ed pills without a doctor prescription order ed pills
medications for

TerryEpite
Guest
TerryEpite

buy ed pills from canada buy ed drugs
erection pills that work

BillyMooni
Guest
BillyMooni

ketoconazole for sale: order sumycin online
buy sumycin generic

Michaeleleno
Guest
Michaeleleno

india pharmacy without dr prescriptions: india pharmacy without dr prescriptions india pharmacy

Michaeleleno
Guest
Michaeleleno

order medications online from india: generic pills india ordering medicine from india

Robertbrise
Guest
Robertbrise

best ed pills: https://edpillsonline24.com/# cialis pills online

Robertbrise
Guest
Robertbrise

red erectile dysfunction pill: https://edpillsonline24.com/# over the counter ed medication

MichaelDat
Guest
MichaelDat

viagra prescription online: viagra online no prescription buy viagra online without prescription

TimothyGrede
Guest
TimothyGrede

meet singles online
dating websites new

MichaelDat
Guest
MichaelDat

discount viagra: viagra without a doctor prescription canada no prescription viagra

ClaudEmorm
Guest
ClaudEmorm

clomid generic: clomid generic – clomid purchase

ClaudEmorm
Guest
ClaudEmorm

doxycycline vibramycin: buy doxycycline cheap – doxycycline pills

ClaudEmorm
Guest
ClaudEmorm

amoxicillin no prescipion: amoxicillin pharmacy price – buy amoxicillin 500mg

Myrontow
Guest
Myrontow

free foreign dating sites free no fee
free chatting for marriage

ClaudEmorm
Guest
ClaudEmorm

buy diflucan cheap: diflucan tablet price – can i buy diflucan over the counter in australia

Pierrebem
Guest
Pierrebem

https://lasixst.com/# generic lasix

Thomastug
Guest
Thomastug

valtrex without insurance: generic valtrex for sale – valtrex prescription canada
tadalafil generic cost

Thomastug
Guest
Thomastug

cheap tadalafil: tadalafil 20mg – tadalafil without a doctor’s prescription
cheap tadalafil

Thomastug
Guest
Thomastug

tadalafil: tadalafil pills – tadalafil 20mg
tadalafil generic india

Thomastug
Guest
Thomastug

ventolin india: ventolin inhalers for sale – ventolin prescription australia
tadalafil online

Thomastug
Guest
Thomastug

buy propecia finasteride: propecia for sale – finasteride 1 mg
order tadalafil

Robertthita
Guest
Robertthita

best pill for ed ed drugs – ed meds online without doctor prescription
buy ed pills

Robertthita
Guest
Robertthita

erection pills viagra online erectile dysfunction pills – best pills for ed
best non prescription ed pills

Victormon
Guest
Victormon

big pharmacy online ed pills – online pharmacy pain relief
promo code for canadian pharmacy meds

Victormon
Guest
Victormon

best online foreign pharmacies erectile dysfunction medications – pharmacy
best canadian pharmacy to buy from

Lucoil
Guest
Lucoil

GO!!!
This phrase was said by the first cosmonaut on Earth – Yuri Gagarin. (Yuri Gagarin)
He was the first astronaut on Earth. He was Russian! …
Now Russia is becoming a strong country, gas pipelines, a vaccine against COVID-19, an army.
Is this very reminiscent of the communist Soviet Union?
How do you think?
Now we have total control in our country. I am interested in the opinion of foreigners.

Албонумисматико

ПОЕХАЛИ!!

Lucow
Guest
Lucow

GO!!!
This phrase was said by the first cosmonaut on Earth – Yuri Gagarin. (Yuri Gagarin)
He was the first astronaut on Earth. He was Russian! …
Now Russia is becoming a strong country, gas pipelines, a vaccine against COVID-19, an army.
Is this very reminiscent of the communist Soviet Union?
How do you think?
Now we have total control in our country. I am interested in the opinion of foreigners.

Албонумисматико

ПОЕХАЛИ!!

Javierutign
Guest
Javierutign

tinder login, tindr
tinder app

WalterRit
Guest
WalterRit

buy cialis 36 hour online: buy cialis online cheap – cialis 20mg low price

Russellpot
Guest
Russellpot

viagra buy viagra professional – cialis vs viagra

Russellpot
Guest
Russellpot

100 mg viagra lowest price viagra online – viagra generic

Javierutign
Guest
Javierutign

tinder date , tinder website
tinder sign up

Russellpot
Guest
Russellpot

viagra canada buy viagra – buy viagra pills

Wilburcew
Guest
Wilburcew

cialis without prescriptions canada: buy cialis doctor cialis sale 20mg
buy cialis online cheap

Javierutign
Guest
Javierutign

tinder sign up , what is tinder
http://tinderentrar.com/

Wilburcew
Guest
Wilburcew

buy cialis online europe: cheapest generic cialis australia cialis online daily
cialis 20mg low price

Wilburcew
Guest
Wilburcew

cost of cialis without insurance: can i buy cialis in uk buy cialis tadalafil0 with pay pal
buy cialis doctor

Wilburcew
Guest
Wilburcew

buy cialis shipping canada: buy cialis rush buy cialis tadalafil tablets
buy cialis online in canada

Frankfaups
Guest
Frankfaups

generic for doxycycline: where to get doxycycline – order doxycycline 100mg without prescription

Frankfaups
Guest
Frankfaups

online ed pills: ed pills for sale – what is the best ed pill

trackback

singles online dating free

Frankfaups
Guest
Frankfaups

best over the counter ed pills: erectile dysfunction pills – best male enhancement pills

trackback

free dating site in ukraine

trackback

free foreign dating sites

ArthurenePt
Guest
ArthurenePt

safe buy cialis: buy cialis online best price cheap generic cialis

ArthurenePt
Guest
ArthurenePt

buy cialis very cheap prices fast delivery: canada cialis online buy cialis insurancecialis online without prescription

ArthurenePt
Guest
ArthurenePt

buy cialis cheap canada: original cialis low price buy cialis online overnight

ArthurenePt
Guest
ArthurenePt

safe buy cialis: find cheap cialis online buy cialis online in canada

Robbieanype
Guest
Robbieanype

buy generic viagra online viagra prices – buy viagra professional