Menu
Menu
Capture

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නැනෝ-තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදිත මතුපිට ආරක්ෂකය – ‘නැන් ඩොක්’ (nanDOC)

 

ක්ෂුද්‍ර ජීවීන් හෝ ‘විෂබීජ’ සෑම තැනකම වාසය කරයි. එය වාතයේ, ආහාර, ශාක හා සතුන්, පස හා ජලය මෙන්ම අපගේ ශරීරය ඇතුළු අනෙකුත් සෑම මතුපිටකම දැකිය හැකිය. නිතිපතා අත් සේදීම, රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා නොපැවැත්වීම, දූෂිත ආහාර හා ජලය භාවිතයෙන් වැලකීම, එන්නත් කිරීම, සුදුසු ඖෂධ භාවිතය සහ බහුලව ස්පර්ශ වන පෘශ්ඨයන් පිරිසිදු කිරීම වැනි සරල උපක්‍රම භාවිතා කිරීම මගින් ආසාදනවලට භාජනය වීම අවම කර ගත හැකිය.
මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණ නම් සාමාන්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මඟින් මතුපිට පිරිසිදු කිරීම කාර්යක්ශම මෙන්ම අතිශය සාර්ථක ක්‍රියාවලියක් නොවීමයි. මෙම සාමාන්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය වල ක්‍රියාකාරී බව සනාථ වුවද, සාපේක්ෂව කෙටි ආයු කාලයක් ඇති බැවින් ඒවා කෙටි කාලයක් තුළ භාවිතා කළ යුතුය. එසේම, මෙම ද්‍රව්‍ය සාමාන්‍යයෙන් තාප ස්ථායී නොවන අතර එම නිසා සම හා ලෝහ ද්‍රව්‍ය වල තරමක විඛාදන තත්ත්වක් ඇති කල හැකිය.
ඒ හැරුණු විට දියර සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩු pH අගයන්හි දී හොඳින් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කිරීමට නොහැක. සාමාන්‍යයෙන් සනීපාරක්ෂක දියර වල ක්‍රියාකාරි pH පරාසය 6.5-9.5 අතර වේ. සැබැවින්ම, අම්ලයක් හෝ ක්ෂාරීය ඩිටර්ජන්ට් ( detergent) නිසා සනීපාරක්ෂක දියර වල කාර්යක්ශමතාව අඩු වේ.
ඉහත සඳහන් ගැටළු බොහොමයකට පිලිතුරු ලබාදෙමින් මතුපිට ආරක්ෂකයෙකු වන ‘නැන් ඩොක් – nan DOC’ නැනෝ තාක්‍ෂණය භාවිතා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දී ඇත. එසේම ඔහු රසායන විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව, ක්ෂුද්‍රජීව විද්‍යාව සහ නැනෝ තාක්‍ෂණය සම්බන්ධ ව්‍යාපෘතින්හි පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට මෙන්ම උපාධි අපේක්ෂකයින්ට ඉගැන්වීම, පුහුණු කිරීම සහ මඟ පෙන්වීමේ ද යෙදී සිටියි. එසේම මෙම තරුණ දක්ෂතා සපිරි කථිකාචාර්යවරයා ජපානය, ඉන්දියාව සහ තායිවානය වැනි රටවල් වලින් නැනෝ-ද්‍රව්‍ය සංස්ලේෂණය පිලිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ලබා තිබේ.


සින්ක් ඔක්සයිඩ් (ZnO), සගන්ධ තෙල් සහ ජලය වැනි අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිශ්පාදිත මෙම අති නවීන නව නිපැයුම, ජලය මත පදනම් වූ විෂබීජ නාශකයක් සහ පිරිසිදුකාරකයක් ලෙස අර්ථ දැක්විය හැකිය. මෙමඟින් නැනෝ තාක්‍ෂණය භාවිතයෙන් බැක්ටීරියා, වෛරස් සහ දිලීර වලට එරෙහිව කාර්යක්ශම මෙන්ම දිගුකාලීන ආරක්ෂාවක් සපයයි.
වානේ, ප්ලාස්ටික්, වීදුරු ,රෙදි සහ දැව වැනි මෘදු මෙන්ම දෘඩ පෘෂ්ඨ වර්ග දෙකටම ‘nanDOC’ මතුපිට ආරක්ෂකය පහසුවෙන් යෙදිය හැකිය. එක්වරක් මෙම ‘nanDOC’ කිසියම් පෘෂ්ඨයකට යෙදූ විට, එම පෘෂ්ඨය මත වූ සියලු ක්ෂුද්‍ර ජීවීන් මිනිත්තු පහක් පමණ කාලයක් ඇතුලත විනාශ වන බවට පරීක්ෂණ මගින් අනාවරණය ඇත.


එසේම, nanDOC හි ආරම්භක පියවර ලෙස එය මතුපිට ආරක්ෂිත ආලේපනයක් ලෙස භාවිතා කර ඇත. එම ආලේපනය මගින් කල්පවත්නා අතිශය තුනී නැනෝ ස්තරයක් පෘෂ්ඨය මත ස්ථාපනය කරන අතර එමගින් මාස තුනක් වැනි කාලයක් පුරා වෛරස් හා බැක්ටීරියා වලින් අදාල පෘෂ්ඨයට ආරක්ෂාවක් ලබා දෙයි. සොල්-ජෙල් (sol-gel) නම් නැනෝ තාක්ෂණික ක්‍රියාවලිය භාවිතා කරමින් nanDOC නිපදවන අතර එහිදී විෂබීජ හා වෛරස් විනාශ කිරීමට භාවිතා කරන ජෛව නාශක නැනෝ ව්‍යුහයේ ඇති කුඩා සිදුරු වලට ඇතුළත් කර ඇත.
මෙමඟින් භෞතික හා රසායනික වශයෙන් බැක්ටීරියා ඇතුළු සියලු විශබීජ වල වර්ධනය නිෂේධනය කරනු ලැබේ. ZnO (සින්ක් ඔක්සයිඩ්) හි ප්‍රභා උත්ප්‍රේරක ගුණය හා ‘කොඳු ඇට පෙළ- නළය ‘වැනි නැනෝ ද්‍රව්‍ය (spine- and flake-like nano-materials) මෙන්ම අනෙකුත් කාබනික අණු වල ක්ෂුද්‍රජීවී වර්ධන නිෂේධන ගුණය භාවිතා කරමින් nanDOC නිර්මාණය වී ඇත. මෙම ගුණාංග නිසා, ජෛව අනුකූලතාවයෙන් හා විෂ රහිත භාවයෙන් යුත් මෙම nanDOC මතුපිට ආරක්ෂකයට COVID-19 වෛරසය පහසුවෙන් විනාශ කිරීමට හැකියාවක් ඇතිබව තහවුරු වී ඇත.


nanDOC හි ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරී බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨය මඟින් සහතික කර ඇත.
සාරාංශයක් ලෙස, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් වශයෙන්, මෙම දැවැන්ත මෙන්ම කාලෝචිත නිර්මාණය මඟින් පේරාදෙණි මෑණියන්ගේ නම බැබලවූ ආචාර්ය ඩිලාන් රාජපක්ෂ මහතාට අපි සුබ පතන්නෙමු. ආදර්ශමත් හා නිර්මාණශිලී උපාධිධාරීන්ගේ අවශ්‍යතාවය අත්‍යවශ්‍ය කාලයකදී රටට සේවය කරන මෙවැනි උපාධිධාරීන් විශ්ව විද්‍යාල සිසුන් වන අප සැමට ආදර්ශයකි.

බිමාෂා උපාලිරත්න

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

253
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
nungawl
Guest
nungawl

http://vsdoxycyclinev.com/ – doxycycline vet canada

Smeharf
Guest
Smeharf
Smeharf
Guest
Smeharf
Smeharf
Guest
Smeharf
Smeharf
Guest
Smeharf
Guest
Smeharf
Smeharf
Guest
Smeharf
Edwardsor
Guest
Edwardsor

viagra price http://viagrabng.com/# viagra over the counter

PedroDrype
Guest
PedroDrype

viagra without a doctor prescription usa: viagra without a doctor prescription – п»їviagra pills

PedroDrype
Guest
PedroDrype

when will viagra be generic: viagra – best place to buy generic viagra online

BryanPab
Guest
BryanPab

generic ed drugs ed drugs online from canada – online pharmacy

BryanPab
Guest
BryanPab

ed trial pack cheap pills online – canadadrugpharmacy com

WilliamOffic
Guest
WilliamOffic

ivermectin 1% cream generic stromectol 3mg – ivermectin 4 tablets price

WilliamOffic
Guest
WilliamOffic

ivermectin 3mg tablets stromectol 3mg – ivermectin 3 mg

DavidTew
Guest
DavidTew

ivermectin price ivermectin for humans for sale – stromectol generic

BrendanHoosy
Guest
BrendanHoosy

cheap medication online: top ed drugs – sildenafil without a doctor’s prescription

BrendanHoosy
Guest
BrendanHoosy

muse ed drug: male dysfunction treatment – online medication

PeterVot
Guest
PeterVot

viagra online usa blue pill viagra – 100mg viagra

WayneNer
Guest
WayneNer

generic cialis canadian buy cialis cheap canada – cialis 20mg low price

Smeharf
Guest
Smeharf
MarioEngek
Guest
MarioEngek

plaquenil 50 mg buy plaquenil – plaquenil headache

MarioEngek
Guest
MarioEngek

buy lasix online lasix – lasix 40 mg

Williamemity
Guest
Williamemity

the dating list online free
[url=”http://datingonlinecome.com/?”]ainsley earhardt dating co host[/url]

Williamemity
Guest
Williamemity

free chatting for marriage
adult ads

MarioEngek
Guest
MarioEngek

lasix uses lasix water pills for sale – lasix 100 mg tablet

WilliamSIZ
Guest
WilliamSIZ

viagra cialis samples cialis without prescription hvtsgeahdDriveBtjSOYPEq – overnight cialis with dapoxetine

WilliamSIZ
Guest
WilliamSIZ

cialis lion cialis 10mg vs 20mg CialisCND20Mg – buy cialis without doctor prescription

RonaldKew
Guest
RonaldKew

viagra 25 or 50? 50 mg viagra for $1995 – cheapest viagra australia

RonaldKew
Guest
RonaldKew

diffents tipes of viagra where i buy viagra in delhi ViagraCND100Mg – what happens when you take viagra

trackback

can you eat fruit on keto diet https://ketodietione.com/

Kevinses
Guest
Kevinses

berlin gay dating
gay asian men dating each other
gay dating jacksonville fl

Kevinses
Guest
Kevinses

gay dating irl
gay asian feet dating
gay senior online dating

trackback

discreet married gay dating https://freegaychatnew.com/

trackback

buddy gay dating sites https://gaychatgay.com/

Kevinses
Guest
Kevinses

gay dating for men
latin gay men dating
now is good gay dating

Kevinses
Guest
Kevinses

gay dating nudity
hairy gay dating
advice for gay dating

Floydnom
Guest
Floydnom

amoxicillin 500 mg tablet price amoxil for sale – buy amoxicillin 500mg canada

RonaldBib
Guest
RonaldBib

ivermectin 4 ivermectin 3mg tablets price – stromectol ireland

Kevinses
Guest
Kevinses

omar mateen gay dating profile
interracial gay dating sites
gay dating sites for men

Kevinses
Guest
Kevinses

mature gay male dating sites
dating a gay acquarius
gay dating riyadh

RonaldBib
Guest
RonaldBib

stromectol 3mg cost ivermectin pills for humans – ivermectin tablets order

Kevinses
Guest
Kevinses

gay guy dating amanda joke
gay dating scene nashville
grindr gay dating site

Kevinses
Guest
Kevinses

gay samoan men dating
gay web dating
[url=”http://gaydatingzz.com?”]how gay dating is harder[/url]

WilliamTip
Guest
WilliamTip

errectile disfunction prescription drugs online without doctor – canadian drugs online

WilliamTip
Guest
WilliamTip

erectional dysfunction impotance – prescription drugs

ThomasBrera
Guest
ThomasBrera

lipitor 20 mg where to buy lipitor generic – lipitor generic online pharmacy

ThomasBrera
Guest
ThomasBrera

lipitor generic atorvastatin atorvastatin – lipitor sales

Gerardoraige
Guest
Gerardoraige

differences between viagra levitra and cialis generic vs brand name cialis – do you have to take cialis everyday

Gerardoraige
Guest
Gerardoraige

buy prescription drugs without doctor buy cheap prescription drugs online – pain medications without a prescription

Gerardoraige
Guest
Gerardoraige

clomiphene tablets cheap clomid – clomid capsules 50mg